ක්‍රිකට් ක්‍රීඩාවට පමණක් නොව මුළු රටටම මෙතරම් දුෂ්කර කාලයක් අත්විඳින විට නව ක්‍රිකට් ක්‍රීඩාංගනයක් සඳහා මිලියන ගණනක් වියදම් කිරීම අතිශය විහිළුවක් බව අයිසීසී තීරක සහ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක රොෂාන් මහනාමා පවසයි……
තවදුරටත් අදහස් ඉදිරිපත් කරමින් ඔහු කියා සිටියේ රාජ්‍ය මුදල් නාස්ති නොකර අනාගත ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව වෙනුවෙන් ක්‍රියාත්මක කල හැකි වැඩසටහන් රාශීයක් ඇති බවත් ශ්‍රී ලංකාව සතු ක්‍රීඩාංගණ කාලීන වශයෙන් ප්‍රමාණවත් බවත් ය.
මහේල ජයවර්ධන විසින් පෙර දක්වා තිබූ අදහස නිසා ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටින බොහෝමයක් සමාජ ජාල හසුරුවන්නන් ඉතා පහත් ලෙස මහේල ජයවර්ධනව දේශද්‍රෝහියෙකු සේ සලකා අදහස් මත ප්‍රචාරනය කොට තිබුනි,
ඔන්න ක්‍රිකට් කොමිටුවේ හෙළුව
විශේෂ ස්තුතිය කොප් කොමිටුවට
දර්ශණ ඉතාලිය සිට..