ගල්කිස්ස සුන්දර පරිසර පද්ධතියට වින කරමින් අසාර්ථක කෘතිම වෙරලක් වෙනුවෙන්රු. මිලියන 890 ක මුදලක් ගසාකන ආණ්ඩුව රාජ්‍ය සේවකයන්ගෙන් සිඟමන් යදී…
ඊයේ අප විසින් පළ කරන ලද ප්‍රවෘත්තියකට ප්‍රතිචාර දක්වමින් දැනට පෝට් සිටියේ තුළම සේවය කරන ලාංකික විරෝදාර තරුණයෙක් විශාල ඡායාරූප ප්‍රමාණයක් එවමින් කියා සිටින්නේ මෙය රාජපක්ෂලාගේ තවත් එක්තරා පෝට් සිටි දිගුවක් බවයි.
පසුගිය කාලය තුළදී මෙය ඉවත දමා තිබුනත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වීමෙන් පසුව වහාම එහි වැඩ කටයුතු ආරම්භ කිරීමට නියෝග කොට, ඒ අනුව නැවතත් ගල්කිස්ස හෝටල් සංකීර්ණය අසල මුළුමනින්ම පෙරට පස් පුරවා ඒ තුල ඉදිරි ඉදිරියේදී හෝටලයක් ඉදිකිරීමේ අරමුණ තිබෙන බව එම ඉංජිනේරුවරයා අප වෙත තිබෙනවාකියා ඇත.
එම ඡායාරූප පහතින් සියල්ලම ඔබට දැකගැනීමට හැක එම විරෝදාර ඉංජිනේරුවරයාට ලංකා දවස පුවත්පතේ ස්තුතිය පුද කරන අතරම ඔබට මේ ආකාරයේ වෙනත් තොරතුරක් ඇත්නම් දේශපාලන පක්ෂ ජාති ආගම් භේදයකින් තොරව කරුණාකර අප වෙත එවන ලෙස වැඩිදුරටත් මතක් කරමින් පහත ඡායාරූප බලා ඔබම ඔබේ රටේ සිදුවන දෑ ගැන ඇස් දෙකෙන් දැක ගන්න
විශේෂ ස්තුතිය රොයිස්ටන් මහතාට
අජිත්.![]()
![]()
![]()
![]()
![]()