උණුසුම් පුවත් දේශපාලන

වසර 30ක් තිස්සේ පැවති සිවිල් යුද්ධය නිමා වුවත් ඒ තුවාල පාර පාර බලයට එන රාජපක්ෂලා……..!!

Spread the love

ලෝකයේ බොහෝරටවල අභ්‍යන්තර ගැටුම් හටගත් පලමු රට හෝ අවසාන රට ශ්‍රිලංකාව නොවනු ඇත. ඒත් අවාසනාව නම් ලෝකයේ කිසිම රටක් තම රටේ ඇති වු දේශපාලන හෝ සාමාජීය ගැටුම් කිසිදාක සිහිකරමින් ජනතාව තුල වෛරයත් ,තවත් කොටසකට සතුටකුත් ඇති කරන්නේම නැත.

ඒත් අවාසනාව නම් ශ්‍රි ලාංකිකයන් සිංහලයන් වු බහුතරය තම රටේම මිය ගිය ජාතින් ගේ තුවාල පාරමින් එහි වාසිය දේශපාලක්යන්ට ඇරන් දීමට නිහීන මානසිකත්වයක් ඇතිව ජිවත් වීමය. උතුරේ ඇතිවු ජාතිවාදි ගැටුම තුලින් මිය ගියේ තුවාල ලැබුවේ අපේම සිංහල, දෙමළ මුස්ලිම් මිනිසුන්ය.

ත් ඒතුවාලය එදා මෙදා තුර පාර පාර සිටිනවා මිස ඊට හරියමන් නිට්ටාවටම බෙහෙතක් නොදෙන්නෝ කවුද ….? ඒ රටේ පාලක්යන්ය .

මහින්දලා ගේ ජාතිවාදී කසිප්පු බොන සිංහලයන් අවසානයේ දේශපාලක්යාට අවස්‍ය දේ මහපොලවේ ඉතාම හොදින් ඉටුකර දීමට සැදී පැහැදී සිටී. ඊට හේතුව ඉතාම ලේසියෙන් රටේ බලය ඇල්ලිය හැක්කේ ජාතිවාදි නිලය කිති කැව්වොත්ම පමණි. එය ඉතාම  සාර්ථකව පසු ගිය ජනාධිපති වරණය තුලදී මහින්දලා ඉතාම හොදින් සිදු කලෝය.

ඒත් මෙහි ඇති විනාශය තව තවත් මේ ආකාරයටම ගිය හොත් මහින්දලාම ලංකාව දෙපලු කරනවා නියතයි. ඒ මහපොලවේ යුද්ධය නිමකලාට කවදාවත්ම රාජපක්ෂලා ඒ ජනතාව ගේ  හදවතේ ගිනි නිවීමට ඉඩ නොතබන නිසාවෙනි.

ඒ උතුරේ ජනතාව  ගේ හදවතේ ගිනි ඇවිලීම රාජපක්ෂලා ගේ පැවැත්මය. රටේ ජනතාවට ඇත්තේ කාලක්න්නි දේශපාලකයාට  ඇති අවශ්‍ය තවක් නොවන නිසාම උතුරත් , දකුණත්, එකට එක්ව අපේ රට ගැන හැගීම දැන්වත් ජනිත කලයුතුමය. එවැන්නක් කිසි දවසකවත් දේශපාලන පක්ෂවලින් බලාපොරොත්තු විය නොහැකිය.

ඒත් රටේ ජනතාව දේශපාලකයා දේවත්ව යෙන් සිතන්තාක් කල් මුන් මේ තුවලය පාර ,පාරා උන්ගේ හත්මුතු පරම්පරාවටම රටේ සම්පත් සුරා කන්න පාරකපනවා ඒ බව සහතිකයි.

යුද්ධයේ බිහිසුණු කම අත්දැකිමෙන් දන්නා වෙඩිකා අදටත් මුනිස්ස්මක් ඇගේ තබා ගෙන ජිවත් වෙන විශේෂ ලියුම් කරුවෙක් ලියයි………..


Spread the love

Leave a Comment

You may also like