මේක 2012 මැයි මස 17 අද වැනි දිනක ශ්‍රී ලංකාවේ රගර්ක්‍රීඩා කණ්ඩායමේ අද්විතීය ස්ථානයක් හිමි කරගෙන සිටි වසීම් තජුදීන් ක්‍රීඩකයා අද වැනි දිනක අලුයම් පාන්දර පහරදී මරා ඔහුගේම රථයට දමා පුළුස්සා තිබී හමු විය.
රිය අනතුරක් සිදුව මරණයට පත්ව ඇති බව පොලිස් සටහන් පොත් සියල්ලම තුල එදා සටහන් කලේ මහින්ද රාජපක්ෂ ගේ දැනුම් දීමට බවට අදටත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේතුවේ ප්‍රකාශවල සටහන්ව ඇති බව අපි වගකීමේන් හෙලි කරමු.
රථවාහන නිළධාරින් කියා සිටියේ රිය අනතුරකින් මරණය සිදු වූ බවයි මීට මුළුමනින්ම සම්බන්ධතාවයක් දැක්වූ එවකට කොළඹ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිව සිටි අනුර සේනානායක මෙහි එක් වගකිවයුත්තෙක් වශයෙන් මේ වන විටත් ඔහුට විරුද්ධව කොළඹ අධිකරණයේදී ඇප මත නිදහස සිටි
එහෙත් මෙය සිදුකරන ලද්දේ පැහැදිලිවම සහ නාමල් රාජපක්ෂගේ එවකට පෙම්වතියගේ වම් කකුලේ කලවයේ ඇති උපන්ලපයක් තමා දැක ඇති බව මිතුරන් සමඟ කීම බව හෙලි විය.මේ කලවේ තිබුණු උපන් ලපයක් ගැන පසුපසින් තජුඩීන් නමැති ක්‍රීඩකයා මිතුරන් සමග පැවසීමක් බව පසුව හෙළිවිය.
සියලුම සාක්ෂියට ගසා වසර ගණනාවක් පුරාවට ම එම විමර්ශනය යට ගසමින් තිබියදී ලංකාවේ විමර්ශනය පිළිබඳ අද්විතීය නමක් සටහන් වන ශානි අබේසේකර ඒ සියල්ලම පෙරට ගෙන ඒ සියලුම සැක කරුවන් නීතියේ රැහැනට ගැනීමට කටයුතු කළ නමුත් මේ ප්‍රධාන චූදිතයා වශයෙන් සිටි වශයෙන් සැකපිට ප්‍රශ්න කිරීමට නාමල් රාජපක්ෂ කිසිසේත් අත්අඩංගුවට නොගන්නා ලෙස එවකට අගමැති රනිල් වික්‍රමසිංහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පැහැදිලිවම බරපතල ලෙස රාජකාරියට බාධා කර තිබෙන බව අපි වගකීමෙන් සටහන් කරමු.
එතනින් නොනැවතුණු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන රනිල් වික්‍රමසිංහ දෙදෙනාම එක්ව සියළුම මිනීමැරුම් චෝදනා රාජපක්ෂ පවුල තුළින් ඉවත් කිරීමට හිමින්සීරුවේ කටයුතු කලේ විමර්ශන නිලධාරීන් බිල්ලට දී බව අපි ඉතා හොඳාකාරවම දන්නා කරුණකි.
මෙයින් දැඩි පීඩනයකට පත් එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර එක් අවස්ථාවකදී තම නිලධාරීන් හමුවේ කියා සිටියේ …..”….මීට වඩා හොඳයි ගෙදර යන එක …..එකෙක්වත් අල්ලන්න හම්බෙන්න අපිට”…….. යනුවෙන් ඔහු කියා සිටියේ ඉතාමත්ම අවාසනාවන්ත ලෙස රටේ අගමැතිවරයාත් රටේ ජනාධිපතිවරයා සම්බන්ධ වීමවෙන බවයි.
මෙවැනි තත්ත්වයක් තුළ කිසි දවසක රටක නීතියක් ක්‍රියාත්මක කිරීමට නොහැකි වනවා පමණක් නොව මිනීමරු අපරාධකරුවන් පාර්ලිමේන්තුවටත් , පාර්ලිමේන්තුවෙන් අගමැතිකමට ,අගමැතිකමෙන් ජනාධිපති පුටුව දක්වාම ඔසවා තබන්නට තරම් මන්ද බුද්ධික වහලුන් පිරිසක් දිනෙන් දින බිහිවීම ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට සහ ශ්‍රී ලංකාවේ පැවැත්මටදැඩි අහිතකර තත්වයකි.
ස්තුතිය සිරසමාධ්‍ය
අජිත්…