උණුසුම් පුවත්

විභාග කොට අවසන් නඩුවල තින්දු ප්‍රකාශ කිරීමට පමාවීම තවත් ජනතවට ” මානසික කොරෝනාවක් “

Spread the love

ලෝකයේ රටවල ජනතාවට කායික අපහසුකම අවමකරන හා මානසික සුවය ගෙනෙන වැඩසටහන් විවිධ රටවල ක්‍රියාත්මකවේ.

ලංකාවේ එවැනි මානාසික වැඩසටහන් කෙසේ වෙතත් තමාට සිදුවු පාඩුවක්, හිංසාවක්, හෝ අලාභයක් වෙනුවෙන් අධිකරණවලට ගොස් ඇති ජනතාව මේ දිනවල දැඩි මානසික ආතතියකට ලක්ව ඇත්තේ තමා වැරදි කරුද …? නිවරදිකරුද……..? යන්න නිගමනය කෙරෙන තීන්දුව ලැබෙන තෙක් නොවිසිලිවය.

එය මෙවන් වකවානුවක මිනිසුන් ගේ මානසික සුවයට මහා අස්වැසිල්ලකි. ශ්‍රේෂ්ඨාධිකරණයේ සිට ලංකාවේ පහලම අධිකරණය දක්වාම  විභාග කොට අවසන්ව ඇති ඒත් තින්දුව ප්‍රකාශ නොකල නඩු විශාල ප්‍රමානයක් ඇති බව අධිකරණය තුලින් දැන ගැනීමට ඇත.

ජනතාව ගේ මාධ්‍යක් ලෙසට අධිකරණ සේවා කොමිසමේ සභාපති වු අගවිනිසුරු තුමා ගේ දැඩි අවධානය ඊට යොමු විය යුතුම අවස්ථාවක් බව අපි ජනතාව වෙනුවෙන් කියා සිටිමු. 

07/25


Spread the love

Leave a Comment

You may also like