උණුසුම් පුවත්

සුරාසැල් අරින්න කියා මහින්දට ලක්ෂ 50ක් දෙයි……..!!

Spread the love

කොරෝනා වසංගතයෙන් පසු ඊයේ දින ශ්‍රී ලංකාවේ සමස්ත සුරාසැල් සියල්ලම විවෘත කරනු ලැබිය.  කොරෝනා ආරම්භයත් සමගම සියලුම තැබෑරුම් වසා දැමිය යුතු බවට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශාල වශයෙන් ඉදිරිපත් වූ තර්කයකි.

රජයට මේ පිළිබඳව ඇහුම්කන් දිය යුතු නිසාම සියලුම සුරාසැල් වසාදැමීමට තීරණය විය ඒත් සමගම ලංකා පුරාම පැවති  ඇදිරි නිතිය හේතුකොටගෙන  දිගටම සුරාසැල් වසා දැමීම සිදුවිය තවදුරටත් සුරාසැල් වසා කිසිදු ආදායමක් නොමැතිව සිටිය නොහැකි බව අගමැති මහින්ද රාජපක්ෂ හමුවී කරුණු කීමට සුරාසැල් සංගමය තීන්දු කොට ඇත.

එහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ  හමුවීමට අවශ්‍ය දින හා වේලාව ලබාදීමෙන් අනතුරුව සුරාසැල් හිමියන්ගේ සංගමය පැමිණ  හමුවී ඇත. මෙහිදී අග්‍රමාත්‍යවරයාට ලක්ෂ 50ක මුදලක්  පුද්ගලික ආධාරයක් වශයෙන් ඉදිරි මැතිවරණ කටයුතු වෙනුවෙන් යෙදවීමට සුරා සැල් හිමියන් ලබාදී ඇති බව ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචි මාර්ගයකින් දැනගැනීමට අප හට දැන ගැනීමට ඇත. 

ඒ මොහොතේම ක්‍රියාතමක වු අග්‍රාමාත්‍යවරය දුරකතනය ගෙන වහාම රටපුරාම සියලු සුරාසැල් ඇරීමට නියෝග කලාය.

ඒ කිසිදු වෛද්‍ය උපදේශයකින් හෝ කොරෝනා මැඩලීමේ කාර්‍ය්‍ය සාධක බලකායේ අනුමතියකින් තොරවය. මෙය   අල්ලසක් ලබාදී රටේ අගමැතිගෙන් වැඩේ කරගත් බවට ජනතාවට හැගීයාම වැලැක්විය නොහැක .මෙය සමස්ථ ශ්‍රි ලංකාවටම නරක පුර්වාදර්ශයකි. 

07/25


Spread the love

Leave a Comment

You may also like