උණුසුම් පුවත්

කෝ මේ පාදෙණිය……….!!

Spread the love

වෛද්‍යවරු වනාහි දෙවිවරු බවට සමාජීය කතා බහක් තිබුණත් තවත් කොටසක් එය බලුකමටත් යොදාගන්නවා අනන්තවත් ලාංකීය සමජයේ දැකිය හැක.

ඉන් පාදෙණියලා ,සොයිසලා ගැනෙන්නේ බල්ලන් ගේ ගනයටය. ඒ පවතින කුමණ ආණ්ඩුවකින් ජනතා සුභ සිද්ධියට යමක් කරනවා නම් ඊට අකුල් හෙලා කෙසේ හෝ එය නතරකිරීමට වෙර දරණ පිරිසකි. 1990 ගිලනරථ සේවාව ලංකාවට ලබා ගැනීමේ විශාලම මෙහෙයක් කලේ දේශපාලණ  බේදයෙන් තොරව උගතෙක් වු ආචා‍ය හර්ශ ද සිල්වාය.

ඉන්දියාවේන් ලද පරිත්‍යාගයක් වු මෙය ලංකාවට ගෙන්වීමට පෙර පාදෙණියලා ,සොයිසලා අහිංසක රෝගින්ගේ ජිවිත බිල්ලට දී කොතෙකුත් වැඩවර්ජන කලෝය. ඒ උන්ගේ කුහක කමටය.

එපමණකින් නොනවතී ඒ  1990 ගිලනරථ වලට නැග රෝහලට යනවාද නැත්නම් මල්ශාලවට යනවාදැයි ජනතාව මරබියට ඇද දැමු බලු නඩයක්ය. ඊට නොදෙවෙනි කුහකයන් දෙදෙනෙකු වු ගම්මන් පිල්ල හා විමල් වීරවංශ කිවේ රෝ ඔත්තු සේවාව ලංකාවේ දත්ත ලබා ගැනීමට මෙය කරන බවකි. ඒත් අද වනවිට ඒ සියල්ලම පට්ටපල් බොරු බවට පත් විය. එවන් හැමවිටම අසරණ රෝගීන් ඇපයට තබා වැඩවර්ජන කල පාදෙණියලා ආණ්ඩුව පෙර්ලා දැමුවේ පාදෙණියට සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් තනතුර ඩැහැ ගැනීමටය.

ඒත් අවසානයේ වුයෙ පාදෙණියලා ගෝඨාභය ලඟ අසරණ බලු කුක්කං සේ නැට්ට හකුලා ගෙන සිටීමටය. ඇත්තෙන්න්ම දැන් වැඩිවනක් අවස්ථාවල බුදු දහම ගැන නන් දොඩවන පාදෙණියට දිට්ඨ ධම්ම වේදනීය කර්මයපලදී ඇතුවාට සැකයක් නැත.

මේජර් ජෙනරාල් සංජීව මුණ සිංහව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ලෙසට පත්කල විට දැන් පාදෙණියලා සොයිසලා ගලේ පැහැරු බලලුන් සේ සිටීම ඇත්තෙන්ම ජනතාව ලෙසට අපට ඇත්තේ මහත් වු සතුටකි.

 

දැන් පාදෙණියලා සොයිසලා ගේ වැඩවර්ජනය කල ඒ මහා සිංහ නඩයක් වු රජයේ වෛද්‍ය සංගමය තවම දැක්කේ නැත. අඩුම තරමින් මේ කොරෝනා අස්සේ හෝ මතුව ඔබලා එලියට බසිනු ඇතැයි අපි පාර බලාසිටින්නෙමු.

07/25


Spread the love

Leave a Comment

You may also like