2019 නොවැම්බර් 1 7 දින ජනාධිපතිවරණයේ දී සුවහසක් 69නම ලක්ෂයක් ජනතාවගේ එකම අභිප්‍රාය වූයේ අතීතයේ කුමන වැරදි තිබුණත් දේශපාලකයෙකු නොවන ගෝඨාභය රාජපක්ෂ කිසියම් මගකට ශ්‍රී ලංකාව ගනු ඇතැයි සිතා ජනතාව ඡන්දය ලබා දී රටේ සේනාධිනායක ,රාජ්‍ය නායකයා බවට පත් කළේය.ඒත් ඔහු……..
පසුගිය මාස කීපය තුළ ඇති වූ සිද්ධීන් සහ ගෝඨාභය රාජපක්ෂගේ සියලුම පත්කිරීම් පිළිබඳව සොයා බැලීමේ දී ප්‍රථමයෙන් ම ඔහු පළමු අඩිය ම තැබුයේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කුමන හෝ රජයේ තනතුරකට පත් නොකලයුතු යැයි නියෝගකල පට්ටම දුෂිතයෙක් හා වංචාකාරයෙකු වු පුද්ගලයෙකු වූ පී බී ජයසුන්දර නැවතී දූෂිතයා තමාගේ ජනාධිපති ලේකම් වශයෙන් පත් කර ගැනීමෙන් ඔහු රාජපක්ෂලාගේ දූෂිත ගොන්නට තමා එකතු වෙන බව සුවහසක් ජනතාවට පළමුවෙන්ම ඔහු පෙන්නා දුන්නේය.
ඉන් නොනවතුන රාජපක්ෂ දිගින් දිගටම සියලු පත්කිරීම සිදුකර ඇත්තේ මේ වන විට තමා සහ තමාගේ හෙන්චයියලා ට යහමින් රටේ ධනය කොල්ලකා ඔවුන්ගේ රාජපක්ෂලා ගේ කොටස තම ගිනුම්වලට දමා ගැනීමේ අටියෙනි.
ගාමිණි සෙනරත් ගේ බිලියනක දේපල……
ඒ අනුව යමින් මහින්ද රාජපක්ෂ නමැති ශ්‍රී ලංකාවේ අග්‍රගණ්‍ය නින්දිත නිර්භීතම හොර දෙටුවා වූ ඔහු තමාගේ ලේකම් වරයා වශයෙන් පත් කර ගත්තේ ලංකා පරිපාලන සේවයේ සිටි අන්ත දූෂිතයෙකු ගාමිණී සෙනරත් නැමැත්තාය රුපියල් මිලියන 500 ක් රජයේ දේපල සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාවට විශේෂ මහාධිකරණයෙන් නඩු විභාග වූ මොහු සමග පියදාස බාලගේ සමඟ නීල් බණ්ඩාර නමැතිඅය ද , මෙම චෝදනාවට ලක්ව සිටි අයවළුන්ය.
ශ්‍රී ලංකාව තුළ ගාමිණී සෙනරත්ට ඇති නිශ්චල දේපළ ඉඩකඩම් සහ ගෙවල් දොරවල් බිලියනයකට ආසන්න මුදලක් වටිනාකමක් ඇති දේපල ඔහු සතුව ඇති. බවත් බොහෝ දේපල විශේෂයෙන්ම මේ වන විට කොළඹ වෝඩ් පෙදෙසේ ඇති ඉඩකඩම් සියල්ලම ඔහු ලබාගෙන තේ ඔහුගේ සහ කෙනෙකු වන දයාවංශ නමැත්තෙකුගේ නමටය දයාවංශ නැමැති පුද්ගලයාට ලියා ඇති සියලුම වෝඩ් පෙදෙසේ ඇති සියලුම දේපල අයත් නීත්‍යානුකූලවම ඇත්ත අයිතිකරු ගාමිණි සෙනරත් රාජපක්ෂ රෙජිමයේ ුව දැන් ජනතාවට හොඳට වැටහුනා ජාතියේ අවාසනාවකට ශ්‍රී ලංකාවේ තවමත් රාජපක්ෂලාගේ අසූචි බුදින්නන් සිටින නිසා රටේ ඇත්ත ඇති සැටියෙන් ජනතාව අතට පත්වීම පත් නොවීම ඉතා කණගාටුදායකය .
ගෝඨා ගේ සිස්ටම් චේන්ජ් එක……..
රාජපක්ෂලා හොරා කන ධනය ගැන කිසිවිටකත් මාධ්‍ය හරහා ප්‍රචාරය නොවන්නේ මුලින්ම දෙරණ මාධ්‍ය දිලිත් ජයවීර හිරු මාධ්‍ය අයිතිකරු රෙනෝ සිල්වා ප්‍රධාන පෙළේ නින්දිත ම මාධ්‍ය කරුවන් දෙදෙනකු මොවුන් දෙදෙනාම සිදු කරන්නේ මාධ්‍ය මුලට දමාගෙන මුල් කොටගෙන ඔවුන්ගේ ව්‍යාපාර රාජ්‍ය අනුග්‍රහය යටතේ සිදුකර ගැනීමයි.
මෙහි අවාසනාව රටේ ජනතාවට නිසි තොරතුරු ගලායාම මුළුමනින්ම ඇහිරි ඇත. මේ නිසා ගාමිණි සෙනරත් නැමැති රජයේ දේපල සොරකම් කල මහාධිකරණයේ අධි චෝදනා ලැබූ මෙවැනි පහර හොරෙකු මුදල් අමාත්‍යංශ ලේකම් කරන්නේ ගෝඨාභය හෙලුවෙන් දැයි ඇසීමට ඒ අයිතිය අපට ඇත්තේ 69 ලක්ෂයම ගෝඨාවාදින් නොවන නිතිගරුක පුරවැසියන් ඒතුල සිටින නිසාමය.
සමස්ත දේශපාලන ම ශ්‍රී ලංකාවේ වහකදුරු කළ යහපාලන නඩය එළවා දමා දේශපාලකයෙකු නොවන ගෝඨාභය රාජපක්ෂව මෙරට ජනතාව තෝරා ගත්තේ රාජපක්ෂලාගේ ලේ බවත් දැන දැනය එහෙත් අවාසනාවකට ඔහු ඒ අසූචි ගොඩේම එක නිල මැස්සෙක් බව දැන් රටේ ජනතාව ඉතා හොඳින් අවබෝධ කරගෙන හමාරය.
ගෝඨා ගේ සිස්ටම් චේන්ජ් එක දැන් ඡන්දය දුන් අයටම දිරවා ගැනීමට බැරිව සිටින බව නම් අපිට හතරවටෙන්ම ඇහෙන කතාය.
පට්ට දුෂිතයෙකු වු ගාමිණි සෙනරත්ලා, පී. බී. ජයසුන්දරලා, ලලිත් වීරතුංගලා ගෙනත් ගෝඨලා, මහින්දලා 2015 කාලා නතර කල තැන සිට දැන් කෑම පටන් ගෙන ඇති බව රටේ ජනතාවට වගකීමෙන් අපිදැනුම් දෙමු. ඊට අළුතින්ම එකව ඇත්තේ දෙරණේ දිලිප්ජයවීර, හිරු රෙනෝයි සිල්වා යන පාහරයන්ය.
අජිත්….