ශ්‍රි ලංකා එයාර් ලංකා සමාගමේ, සභාපති වශයෙන් ද ආසිරි සර්ජිකල් හොස්පිටල් ,කේප්සි softlogic, the central, softlogic finance, මෙවැනි ව්‍යාපාර රාශියකට කම් කියන සහතත්ත්වය සභාපතිත්වය දරන අශෝක පතිරගේ නමැති තුප්පහි ව්‍යාපාරිකයා එදාවේල හම්බකරගෙන ජීවත්වෙන අහිංසක කම්කරුවන්ගේ අවුරුදුදීමනා සියල්ල මෙවර කපා ගෙන ඇත.
සේවකයන් ගෙන් කපාගත් මුදල් ඔහු තමාගේ ව්‍යාපාර වෙනුවෙන් තමා ගේ ලාභයෙන් පරිත්‍යාග කලබව ඇඟෙවීමට ගෝඨාභයට ලක්ෂ 700 මුදලක් ලබාදී ඇති බව ඉතාම විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් අපවෙත දැනගැනීමට ඇත.
දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු මුදල වෙනුවෙන් සහන ප්‍රතිශතයක් ලබා ගැනීමේ අරමුණින් මෙසේ අශෝක පතිර ගේ සිදුකර ඇති බව සේවකයන් අප සමඟ පැවසීය.
මේ පිළිබඳව අපි වැඩිදුරටත් විමර්ශනය කරමින් සේවකයින් කිහිප දෙනෙකු ගෙන් අසා දැන ගැනීමට හැකි වූයේ සරත් පතිරගේ මේ සියලු ව්‍යාපාර සිදුකරන්නේ ගෝඨාභයලා ගේ රාජපක්ෂ පවුලේ මුදල් කළු සල්ලි සුදු කිරීමට යොදවා ඇත්තේ අශෝක පතිරගේ ට සහ දිලිත් ජයවීරට බවයි .
අශෝක පතිරගේ මේ වන විට sri lanka air line සමාගමේ සභාපති වශයෙන් ද ගෝඨාභය ජනාධිපති සති කීපයක් ඇතුළත ඔහු පත් කළේ ඔවුන්ගේ මුදල් වලට යහමින් කොමිස් සහිත ආදායමක් ලබා ගැනීමේ අරමුණින්නි.
රාජපක්ෂ පවුලේ සියලුම කළු සල්ලි සුදු කිරීමට භාර ගෙන ඇති දිලිත්ජයවීර,අශෝක පතිරගේ නැමැති ලංකා ජනතාවගේ හිරි මාංශ උරා කන මෙවැනි නින්දිත ව්‍යාපාරිකයො ව්‍යාපාරික ලෝකෙන් තුරන් වන දවසට ලාංකීය ජනතාවට යම් අස්වැසිල්ලක් ඇතිවනු නොඅනුමානය.
ඔහු සතුව ඇති අසීමිත ව්‍යාපාරවලින් ද නිසි ලෙසට ආදායම් බදු නොගෙවමින් ඒවාද වංචා කරනවා පමණක් නොව මීට පෙරපැවති යහපාලන රජයේ මෛත්‍රි ගේ දුව චතුරිකා හා තිලිණ ගම ගේ සමඟ එක්ව ව්‍යාපාර කිරීම නිසාම පසු ගිය යහපාලන කාලයේ දිලිප් ජයවීරලා සරත් පතිර ගේ ලා හොරාකාපු කිසිවක් පිලිබදව සෙවීමට නොහැකි වී ඇත.
සේවකයන් ගේ දීමනා කපා උපයා ගන්න මුදල් ගෝඨාට දී රටට පෙන්නනේ තමා ගේ ව්‍යාපාරවලින් උපයා ගත් ආදායමින් ජනාධිපති වෙතට දුන් ආකාරයටය මෙය තවත් නින්දිත ක්‍රියාවකි මොවුන්දේශිය ව්‍යාපාරිකයන් නොව ජනතාව ගේ ලේ උරා බොන සර්පයන්ය.
07/25