වෛද්‍ය විශේෂඥයන් හා ඒ හා බැදුන ලෝකයේ වසංගත රෝගපිලිබදව පරියේෂකයන් කොරෝනා රෝගය තවත් වසරක්වත් යනතුරු ඊට එන්නතක් ස්ථිරවම සොයා ගන්න තුරු ලොවින් තුරන් නොයන බව කියද්දී ලාංකීය දේශපාලන උන්මත්තකයන් වහලුන් සේ හැසිරීම තුලින් රටට දෙන පණිවුඩය තවත් රාජපක්ෂ පරමපරා හතක්ම යනකන් අපි වහලුන්ය යන්නයි.
කොරෝනා වසන්ගතයත් තම පවුලේ “වසන්තය ” සේ සලකන් බව අපි කීවෙ ඊයේ මහින්ද රාජපක්ෂ හෙලිකොප්ටර් 02 කින් මිග් යානා ගනුදෙනුවේ චුදිතයා සමඟ එකට නුවර එලියේ විනෝද වෙන ඡායාරුපද සමගයි.
මේ වෙන කොට රටපුරාම වරාය අධිකාරියෙන් කොරෝනා සුවකල අපේ නායකයන් ලෙසට සැකසු බෝඩ් 200 ක් සාදා ඇති බව අප් වෙත දැන ගැනීමට ඇත.
චීනය අනුගමනය කරන කාලකන්නි රාජපක්ෂලා රටම චීන කොලනියක් කොට හමාරය. දැන් චීන්නු කල ආකාරයේ කොරෝනා නිම වීමේ ජාතික උත්සවයක් ගැනීමට ඊයේ පැවති සාකච්චාවේ දී අදහස් පලවිය. මේ වරායේ පුවරු රටේ ප්‍රධාන සෑම නගරයක්ම එලි බැසීමට නිය මිතය.
අජිත්..