ලැබුවා වු සිංහල හින්දු අලුත් අවුරුද්ද ,දුප්පත්,පොහොසත්,ජාති,ආගම්
භේදයකින් තොරව සියල්ලටම එක හා සමානව යුක්තිය…. ඉටුවන, නිතිය රජයන වාසනාවන්ත…සුභ අලුත් අවුරුද්දක් වේවායි ….ලංකා දවස කතෘ මංඩලය එක සිතින් ප්‍රාර්ථනා කරමු………!!!!!!!!!!!!!!!!!!!!
ලංකා දවසේ ප්‍රථම අවුරුදු සුභ පැතුම……2017 අප්‍රේල් 14 දින දීය.