Covid-19 වෙනුවෙන් පීඩිත ජනතාවගේ සුභසිද්ධිය උදෙසා රු.කෝටි 12,000 අධික ආධාර රජයට ලැබී ඇති බව අප අනාවරණය කලෙමු,එසේම ඔවුන් ඒවායේ විගනණ වාර්තා ඉදිරිපත් කරන්නේ නැත.
එසේ තිබියදී පී.බී. ජයසුන්දර විසින් නීත්‍යානුකූල නොවන පරිදි රාජ්‍ය සේවකයන්ගේ වැටුපෙන් කොටසක් රජයට පවරා ගැනීමට රජයේ නිල ලිපි ශීර්ෂයක් භාවිතා කිරීමද හෙලිදරව් කලෙමු
ඒ අතරතුර හීන්නූලෙන් තැපැල් සේවකයන්ගේ වැටුපෙන් කොටසක් අයථා ලෙස කප්පාදු වීමක් පිලිබද තොරතුරු වාර්තා වේ.
කිසිදු රාජ්‍ය යාන්ත්‍රණයක්,චක්‍රලේඛයක් හෝ කැබිනට් අනුමැතියක් රහිතව මෙසේ මේ වැටුප් කප්පාදුව සිදු වී ඇත.
දර්ශණ
ඉතාලියේ සිට