අප මෙය ලියන විටත් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සුපුරුදු කණ්ඩායමක් සමග නුවරඑළිය අධික මිල ගණන් මත්පැන් බොමින් ඉතාමත්ම සතුටින් තම මුණුබුරන් සමග සිටීම සමස්ත රට වැසියාගේ ම අවාසනාවකි .
රටක අග්‍රාමාත්‍යවරයෙකු රටේ ජනතාවට ඇඳිරි නීතිය පනවා ඇති මොහොතක රටේ සල්ලි මිලියන දාහතරක් (14 ) මංකොල්ල කාපු උදයංග වීරතුංග නැමතිඥති සොහොයුරා ද රැගෙන රජයේ හෙලිකොප්ටර් යානාවකින් ම නුවරඑලියresc ග්‍රවුන්ඩ් වෙතට අද පැමිණ ඇත.
මේ සමග මහින්ද රාජපක්ෂගේ බාල පුත් රෝහිත(චිචී බේබි ) රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ සහ දරුවා ද ශිරන්ති රාජපක්ෂ උදයංග වීරතුංග සහ තවත් පවුලේ හිතවතුන් 0 9 දෙනෙකු සමග මේ වනවිට නුවරඑළියෙ ජනාධිපති මන්දිරය තුළ සිටින බව ඉතා විශ්වාසවන්ත ආරංචි මාර්ගයකින් අපවෙත ලක් දැනගැනීමට ලැබී ඇත .
මහින්ද රාජපක්ෂ යනු ශ්‍රී ලංකා ජනතාවගේ මුදල් කෝටි ප්‍රකෝටි ගණන් සොරා ගත් පුද්ගලයෙකු බව බුද්ධිමත් ලංකාවාසී ජනතාව නොදන්නවා නොවේ .එහෙත් සමහර ශ්‍රී ලංකිකයින් තමාගේ මුදල් ඔහු තෝරා ගත්තේ නැතැයි තමාගේඅතේ මුදල් පසුම්බිය ඇර බැල අනේ අපේ සල්ලි හොරාකාලා නෑ මේ තියෙන්නේ යැයි කියන වහළුන් සිටින බව මහින්දලා ගෝඨලා ඉතාම් හොදින් දනී. මහින්ද රාජපක්ෂ වෙලා ගෝඨාභය රාජපක්ෂලා දිගින් දිගටම ජනතා මුදල් මංකොල්ල කෑම තුළ සිටින බව නොරහසකි.
උදයංග වීරතුංග රටේ ජනතාවට ඔහුගේ පශ්චාත් භාගය පෙන්වමින් ජනතාවගේ සල්ලි වියදම් කරමින් අද ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් හෙලිකොප්ටර් යානාවකින් නුවරඑළිය පිටත් වූ ඔහු මිලියන 14 ගෝඨාභය රාජපක්ෂ සමඟ යුක්රේන් අවි ගනුදෙනු සොරාගත් බව.මේ විට අධිකරණයට ඉදිරිපත් කර ඇති කරුණකි.
එම ගනුදෙනුවේ ප්‍රධාන සැකකරු උදයංග වීරතුංග නොමැතිව නඩුව විභාගයට ගැනීමට නියම කළ අධිකරණය පසුව උදයංග වීරතුංග ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසුව අත්අඩංගුවට ගෙන රඳවා තැබූ අතර එහෙත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම චෝදනා ගොනු කළේ ශ්‍රී ලංකා රජයට වංචාවක් නොකළ බව අඟවමින්ඇප ලබාදීමේ අරමුණෙනි.

![]()
ඇප ලබාදීමේ මැදිහත්වීමක් සිදු ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාය .රටේ ජනතාව ගේ මිලියන 14 න්ක් සොරකන් කල අපරාධකරුවෙකු සමඟ නුවර එලියට ගොස් සැපදෙන්නේ ඒ සල්ලි උදයන්ග වීරතුංගලා සොරාගෙන ඇත්තේ මහින්දලා ගේ පරම්පරාවට බවය. ඒත් රටේජනතාවට දැන් කිසිවක් කල නොහැක දැන් නිතිය ,අධිකරණය, සියල්ලම රාජපක්ෂලා ගේ ග්‍රහණයට ගෙන ඇත. දැන් ජනතාවට ඇත්තේ උදේ හවස රටේ සල්ලි හොරාකාපු මහින්දලා ගේ හත්මුතු පරම්පරාවටම හෙණ ඉල්ලීම පමණි.
07/25