උණුසුම් පුවත්

පාර්ලිමේන්තුව නැවත කැඳවීමට ගෝඨාභය එකඟවෙයි…….!!

Spread the love

මේ වන විට දැඩි ව්‍යවස්ථාමය අර්බුදයකට මුහුණ පැවැති ගෝඨාභය රජය පැවති පාර්ලිමේන්තුව නැවත කැඳවීමට තීරණය ඇති බව ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචි මාර්ගයකින් දැන ගැනීමටඇත.

පසුගිය දින ඇමෙරිකානු එක්සත් ජනපදයෙන් නිකුත් කරන ලද පුරවැසි ඉවත්වීමේ ලේඛනයේ ගෝඨාභය රාජපක්ෂගේ නම සඳහන් වීමත් සමඟම එය ශ්‍රී ලංකාව තුළ මහත් ආන්දෝලනයක් හට ගත්තා පමණක් නොව මේ වන විට  නඩුකරයක් ගොනු කිරීමටද පුද්ගලයින් විශාල පිරිසක් ඉදිරිපත් වී ඇති බවත් දැන ගැනීමට හැකි වීම නිසාම ගෝඨාභය සහ මහින්ද රාජපක්ෂ එක් වුව නැවත පාර්ලිමේන්තුව කැඳවා ජාතික ආණ්ඩුවක් අටවා ගැනීමේ සූදානමක් පවතින බව අප වෙත වාර්තාවේ.

ශ්‍රී ලංකාව තුළ ද්විත්ව පුරවැසියෙකු ප්‍රථම වතාවට ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ ජනාධිපති පනතේ ඇති කිසියම් සිදුරකින් රිංගා ගොස් ඇති බව මේ වන විට නීති විශාරදයින්ගේ මතයයි.

එවැනි අවස්ථාවකදී මැතිවරණ කොමසාරිස්වරයාට    පුරවැසිභාවය පිළිබඳ ප්‍රශ්න කිරීමට කිසිදු වගන්තියක් නොමැති වූ මේ තුළින් ගෝඨාභය රිංගා ඇති බව මේ වන විට නීති විශාරදයන් සමග සාකච්ඡා කිරීමේ දී ඔවුන්ගේ මතයයි. කෙසේ හෝ නැවත පාර්ලිමේන්තුව කැඳවීමේ අවශ්‍යතාවයක් නොමැති යැයි කියූ විමල් වීරවංශ වැනි වාචාල පුද්ගලයන් දිගින් දිගටම පවසා සිටියේ ……. “පිරුණුවෙච්ච දේකින් රටේ ජනතාවට කුමක් දෙන්න දැයි ..” ප්‍රශ්න කළ නමුත් දැන් ආණ්ඩුවට සිදුව ඇත්තේ ගලේ ගල පහර බළලුන් සේ එකතුව මේ වසා ගැනීමටය .

ඒත් මේ අර්බුදය හමුවේ ජනතාව දැඩි පීඩනයට සහ අසරණ තත්ත්වයට පත්ව ඇති බවට කිසිදු තැකීමක් නොකර ගෝඨාභය රාජපක්ෂ කටයුතු කෙසේ හෝ ජූනි වන දින පාර්ලිමේන්තු මැතිවරණය පවත්වා කෙසේ හෝ තුනෙන් දෙකක් ෙන සියලු ස්වාධීන කොමිෂන් සභා ඉවත් කොට විනාශ කර දමා තමාට හිතවත් විශේෂයෙන්ම රාජ්‍ය ප්‍රධාන ස්ථානවලට පත්කළ යුතු

දූෂිත නිලධාරීන් කණ්ඩායමක් නැවත පත්කර ගැනීමය මේ සඳහා සමස්ත ජනතාවම ස්තුතිවන්ත විය යුත්තේ ජනතා විමුක්ති පෙරමුණටය ඔවුන් එක එල්ලේම කියා සිටියේ කුමන හෝ අවස්ථාවක දී පාර්ලිමේන්තුව රැස් කිරීමට මොවුන්ට සිදුවන බවයි.

විශේෂයෙන්ම සුනිල් හඳුන්නෙත්ති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විට ගෙනහැර පෑවේ පාර්ලිමේන්තුව කැඳවීම පැහැර හරින්නේ වෙන කිසිදු හේතුවක් නිසා නොව දිගින් දිගටම ලෝකෙන් ලැබෙන ආධාර සහ දිගින් දිගටම ලෝකයේ රටවල් වලින් ණය ගැනීම නිසා ඒ පිළිබඳව විධිමත් මූල්‍ය කළමනාකරණයක් නොමැති එම මුදල් කුමන පුද්ගලයෙකු භාරයේ තැබීමට කටයුතු කරනවා දැයි යන්න පිළිබඳව සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා දිගින් දිගටම සමස්ත ජනතාව දැනුවත් කරමින් සිටි අවස්ථාවක එම තත්ත්වය සමනය කරමින් හෙට හෝ අනිද්දා දින පාර්ලිමේන්තු කැඳවීමේ විශේෂ ගැසට් නිවේදනය නිකුත් කිරීමටත් පාර්ලිමේන්තු අවසන් කරන ලද ගැසට් පත්‍රය ජනාධිපතිවරයා විසින් ඉවත් කිරීමටත් කටයුතු කරනු ඇතැයි අප වෙත තොරතුරු ලැබී ඇත

07/25


Spread the love

Leave a Comment

You may also like