උණුසුම් පුවත්

දැන් මරණ 02 ක් මුලතිව් ගුවන් හමුදා කදවුරෙන් වාර්තාවේ……!!

Spread the love

දැන් අප වෙතට වාර්තා වු තොරතුරකට අනුව මුලතිව් ගුවන්හමුදා කදවුරේ සිටි කොළඹ ප්‍රදේශයේ යාචකයන් 02 ක් මිය ගොස් ඇත .

මේ පිලිබදව අපි දිගින්දිගටම රජයට පෙන්නා දී ඇත්තේ ඔවුන් යාචකයන් කරේත් රාජපක්ෂලා බවත් ඔවුන් රැක ගැනීම ආණ්ඩුවේ වගකීම බවයි . ඒත් ගෝඨාභය ලස්සන කොළබක් ඇති කිරීමට යාචකයන් ගේ ඔලුවලට ගල් ඇත ඇරිය කාලකන්නි ඉතිහාසයකට ඔහු උරුමකන් කියන බවත් අපි මතක් කරනුයේ වේදනාවෙනි.

මිය ගිය අයගේ නම් ,ගම් කිසිවක් නොදන්නා බවත් කොරෝනා රෝගය නිසා බවට තහවුරු වී ඇත.

07/25


Spread the love

Leave a Comment

You may also like