උණුසුම් පුවත්

විමල් ගේ දතක් ගැලවේ …බොරු වද සැත්කමකින් රටක් කැලබු කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂක ඉවතට……!!

Spread the love

තිලෝගුරු අමාමෑණියන් ගේ ධර්මයේ සත්‍යතවය (“දිට්ඨ දම්ම වේ දනීය කර්මය” ) වෙසක් පුණ් පොහෝ දිනම පලදීම ජාති ,ආගම්,භේදයෙන් තොරව කර්මය නිසිවේලාවට ක්‍රියාත්මකවන බව ඉතා හොදින් මෙවන් වෙසක් සතියක් පැහැදිලිවේ.

ඒ රටක් ජාතිවාදිව බිල්ලන් මැව් කාලකන්නි දේශපාලනයක නිරත විමල් වීරවංස ගේ ඉදිරිපෙල දතක්ව සිටි කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂක සරත් වීර බංඩාර නැමැත්ත්තා වහාම එම රෝහලෙන් එලවාදමා ඇත.

ඔහු තම රෝහලේ පරිපාලනය  කිරීම පිලිබදව කිසිදු උනන්දුවක් නොගෙන මන්ත්‍රි විමල් වීරවංස සමඟ දේශපාලනය කිරීම මුලිකව ඇති බව ආරංචිමාර්ග තහවුරු කරයි.

මොහු සාෆි නැමති මුස්ලිම් ජාතික විශේෂඥ වෛද්‍යවරයා වද සැත්කම් සිදුකරන බවට රටපුරා මතයක් ගොඩනගා සමස්ථ ජාතියක් හා රටේ උතුම් වෛද්‍ය සේවාවම දැඩි සැකයකට ලක් කලාය.

අජිත්.


Spread the love

Leave a Comment

You may also like