උණුසුම් පුවත් Posted on මැයි 8, 2020 මහින්ද ගේ දැනුම් දීමකට ගෝඨා ,මහින්ද රනිල් තිදෙනා රහස් සාකච්චාවක……? 797 Spread the loveරටේ මේවන විට පැන නැගී ඇති ව්යවස්ථා අර්බුදය දැන් ශ්රේෂ්ඨාධිකරණය තෙක් ගොස් ඇත. ඒ නිසාම මහින්ද ගේ දැනුම් දීමක් අනුඅව ගෝඨා ,රනිල් තිදෙනා පමණක් අද (08) මෙම සාකච්චාව පැවැත්ත්වු බව ඉතාම විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් දැන ගැනීමට හැකි විය. අජිත්.. Spread the love
උණුසුම් පුවත් මැයි 15, 2020 හිටපු හමුදාපති දයා රත්නායක වරායට ගොස් මාස දෙකයි ලක්ෂ 1800.00ක් වටිනා සුපිරි නිවසක් කොළඹින් මිලට ගනියි………!!
උණුසුම් පුවත් අගෝ. 18, 2021 සිකුරාදා වෙනකොට ආණ්ඩුව රට වහන්නේ නැත්නම්, සදුදා වෙනකොට වෘත්තීය සමිති විදිහට අපි රට වහනවා”
උණුසුම් පුවත් ඔක්. 15, 2022 ගාලු මුවදොර ප්රහාරයට වගකිව යුතු දේශබන්දුට තවම ස්ථාන මාරුවක්වත් නෑ නීතිඥ අචලා සෙනෙවිරත්න කණගාටුව ප්රකාශ කරයි
උණුසුම් පුවත් අප්රේල් 18, 2023 නිතිපතිය ජරාව කෑව නිසා මහ කුඩ්ඩන් නිදොස් කිරීමට නිතිපතිය අධිකරණ විනිසුරු ආධිත්ය පටබැදිට බලපෑම් කරලා