උණුසුම් පුවත්

ආණ්ඩුව නොලබුනායැයි කියන…… Covid-19 වෙනුවෙන් ලද දැනට සනාථ වූ මුළු විදෙස් සහනාධාර රුපියල් කෝටි 12.849.5 කී, රජය ඒ පිලිබද රටේ ජනතාවට තොරතුරු සයයන්නේ නැත්තේ ඇයි?

Spread the love

මේ මොහොත වනවිට Covid-19 ජාතික ව්‍යසනයට ගොදුරූ වී අසරණ ව සිටින රටේ බදු ගෙවන ජනතාව වෙනුවෙන් ලැබුන මුළු විදෙස් සහනාධාර ප්‍රමාණය රු. කෝටි 12,000 ඉක්මවා ඇති බව වාර්තා වේ…
පකිස්තානයේ අගමැති Imran Khan විසින් රටට ලැබෙන සියලු සහනාධාර වල තොරතුරු විගනණ වාර්තා අනිවාර්යයෙන් ජනගත කරන බව පවසා ඇති නමුත් මෙරට පාලකයන් ඒ පිලිබද කිසිදු තොරතුරක් හෝ ප්‍රකාශනයක් මෙතෙක් ඉදිරිපත් කොට නොමැත,රටේ පවතින නීතිය අනුව තොරතුරු දැනගැනීමේ පනත යටතේ
මේ තොරතුරු ලබා ගැනීමට ජනතාවට අයිතියක් ඇත,නමුත් අන්තර්ජාලය හරහා එසේ විමසූවත් ඊට අදාල අංශ නිසි තොරතුරු සපයමින් ප්‍රතිචාර නොදක්වන බව ද වාර්තා මේ පිලිබද සවිස්තරාත්මක  එලිදරව්වක් තරුණ සමාජ ක්‍රියාධරයෙකු වන ඉසුරු සුභසිංහ මහතා ඉදිරිපත් කොට ඇත්තේ පහත පරිදි…ඔබේ අයිතීන් වෙනුවෙන් හඬ නගන්න තවත් නිවට නොවී අවදි වන්න !!!
පහතින්
ශ්‍රි ලංකාවට මෙතෙක් ලෝකයේ රටවල් ලබාදී ඇති ණය හා ආධාර ඔබට දැක ගත හැක.
https://www.worldbank.org/en/news/press-release/2020/04/01/world-bank-fast-track-support-covid19-corona
දර්ශණ ඉතාලියේ සිට..

Spread the love

Leave a Comment

You may also like