උණුසුම් පුවත්

කොරෝනා රෝගීන් ගෙන් අද අංගොඩ මුලික රෝහල (IDH ) උතුරායයි ධාරිතවය (Capacity )ඉක්මවා යයි….. තෙල්දෙණිය රෝහල කොරෝනා රෝහලක් කිරීමට සුදානම්…………!!

Spread the love

රජය ජනතාවට කොරෝනා රෝගින් පිලිබදව දිනපතාම කියු පට්ටපල් බොරු බව අද එලිවිය ඒ අංගොඩ මුලික රෝහල( IDH)  ධාරිතාවය (Capacity )  ඊයේ රාත්‍රි යේම් ඉක්මවායාම නිසාය. ලංකාවේ වැඩිම රෝගීන් වාර්තා වුයේ ඊයේ දින්යේය ඒ රෝගින් 96 දෙනෙකි.

ඒ විවිධ පලාත්වලින් වාර්තා වු අතරම මහනුවර දිස්ත්‍රිකය තුලින් පමණක් රෝගින් 21 දෙනෙකු ආසධිතව හමුවිය.තම රටේ ජනතාවට පට්ටපල් බොරු කීම රාජපක්ෂලා ගේ විනෝදාන්ශයකි. ඒත් මෙවනි වසන්ගතයක් දීවත් ඇත්ත නොකියන්නේ ජුනි 20 මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය නිසාය.

මේ වනවිට වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රධාන පිරිස්ක් මහනුවරට ගොස් තෙල්දෙණිය මුලික් රෝහල මෙතැන්පටන් කොරෝනා ආසාධිතයන් ඇතුලත් කරන රෝහල්ක් බවට පත්කරනවාඇත.

රජය දැන්වත් මැතිවරණ කාලසටහන් හකුලා ගෙන ඇත්තටම මේ වසන්ගත යෙන් ජනතාව රැකගැනීමට කටයුතු කලයුතුය.

අජිත්….


Spread the love

Leave a Comment

You may also like