තවමත් රටතුල 01 වෙනි හා 02වෙනි අධියර පිටව ගියත් මැයි මස අවසානය තෙක්මත් 03 වන අධියර ගමන් කරණු ඇති නිසා පාසැල් විවෘත කිරීමට රජය ගත් තීරණය පිලිබදව නැවත සලකා බැලිය යුතු බවට ඔහු තවදුරටත් ප්‍රකාශ කරයි.
ඒත් අපි මේ පිලිබදව අධ්‍යාපන අමාත්‍යංශයෙන් විමසීමක් කලවිට නම හෙලි කිරීමට අකමැති ලේක්ම්වරයෙකු කියා සිටියේ දැනටමත් සියල්ලම සුදානම් කොට ඇත්තේ මැයි 11 පාසැල් විවෘත කිරීමට බවය.
ඒත් අනිල් ජාසිංහ කියා සිටින්නේ තවමත් රටතුල ඉතා සිග්‍රව ව්‍යාප්තව ඇති නිසා පාසැල් විවෘත කිරීමට මෙය සුදුසු වේලාව නොවන් බවයි .
ඒත් රජය වෛද්‍ය උපදෙස් පවා නොතකා පාසැල් ඇරීමට දැන් සුදානම්ව ඇත.
අජිත්…