පාතහේවාහැට ප්‍රදේශයට අයත් තලාතුඔය ,කොලඹිස්ස, උඩුදෙණිය, මාරසසන ඇතුල්ගම හිප්පොල, යන ප්‍රදේශ මුළුමනින්ම වසා දමා ඇත එහි දි පුද්ගලයන් 09 දෙනෙකුව ආසාධනය වී ඇති බව අප වෙතට වාර්ථාවේ.
එසෙම එහි සිටි ජනතාව 273 දෙනෙකු පුනානි නිරෝධායන මධ්‍යස්ථානය වෙතට රැගෙන ගොස් ඇත. තලතුඔය හේවාහැට මධ්‍යම මහා විදාලය ප්‍රධාන ශාලව හා තවත් ගොඩනැගිලි 02 ක් නාවික හමුදාව භාරයට ගෙන නාවිකයන් හා තවත් පිරිස් නිරෝධායන්ය කරමින් ඇත.
අද (05 ) හමුවු කොරෝනා ආසාධිතයන් මෙසේය…..මහනුවර 03 කොළඹ 02 අනුරාධපුර 02මාතලේ 01 දඹුල්ල02 ,තලාතුඔඅය හා ඒඅවට 09 ක් ලෙසටය. ඒ අනුව මුළු ගනන 36 වේ. අද මිය ගිය ගනන ලංකාව පුරාම 04 කි .හොරණ ප්‍රදේශයේ තවත් පවුල් 134 ක් නිරෝධායනයට යවා ඇත එහිදී කොරෝනා රෝගින් 14 දෙනෙකු ආසාධනය වී ඇති බවට තහුරු වී ඇත. කොටහේන තවත් පවුල් 27 ක් ද ඉන් ආසාධිතයන් 03 ද හමුවී ඇත.
දැනට මිය ගොස් ඇති ගනන් ඉතා ඉහල අගයක් ගන්නා අතර රජය ප්‍රකාශ කරන සංඛියාවන් නොවේ.
රජයේ අරමුණ මැතිවරණය තෙක් සියල්ල සගවා මැතිවරණය පවත්වා 2/3 ලබාගෙන ඇත්ත තතු කියා රටේ ජනතාවහරකුන් සේ උන්ට රිසිසේ පාලනය කිරීමට බව අපි න්ජන්තාවට මතක් කරමු.
අපි සත්‍ය ජන්තාවට පවසන්නේ රටේ ජනතාව ඒ පිලිබදව අවධානය යොමු කොට ආරක්ෂාවෙන නිසා වෙනි.
“ඔබ වහලෙකු නොවන්න ඇත්ත ඇති සැටියෙන් දකින්න”…….
අජිත්..