උණුසුම් පුවත් දේශපාලන

අපිට සතයක්වත් ලෝකේ කිසිම රටකින් ආධාර ලැබීලත් නෑ අපි ණය ගත්තේත් නෑ -අග්‍රාමත්‍ය මහින්ද රාජපක්ෂ

Spread the love

” විපක්ෂයේ බොහෝ දෙනා අපිට චෝදනාකරනවා මේ වෙනකොට රජයට විදේශරටවලින් එකම සතයක්වත් ලැබී නෑ අපිට මුදල් ලැබුණ බවක් අපි මාධ්‍යට කියලත් නෑ…යනුවෙන් අද (04 ) අරලිය ගහ මන්දිරයේදි පැවති විශ්‍රාමික හා දැනට සිටින පොදු පෙරමුණ පාර්ලිමේන්තු මංත්‍රිවරුන් අමතා අගමැති මහින්දරාජපක්ෂ පැවසීය  “………

වැඩිදුරටත් අදහස් ප්‍රකාශ කරමින්….. …අපි මේ කොරෝනා උවදුරට සම්පුර්ණම වියදම් කරන්නේ රටේ දේශීය මුදල් දැන් මෙතන ඉන්නවා මහා බැංකු අධිපති අපේ ආටිගල මහත්තයා හා මුදල් අමාත්‍යංශයේ ලේකම් තුමා එතුමන්ලා පිලිගනී අපිට සතයක්වත් ලෝකයේ කිසිම රටකින් ලැබි නොමති බව .

ඒවිතරක් නෙවේ කිසිම රටකින් අපි ණය ගත්තෙත් නෑ…. ලෝකයේ කිසිම රටකින් අපි මේ වෙනකන් ණය ඉල්ලලාත් නෑ ,යනුවෙන් අගමැතිවරයා වැඩිදුරටත් මෙහිදි අදහස් ප්‍රකාශ කලේය.

මෙම රැස්වීමට එක්සත් ජාතික පක්ෂය , ජනතාවිමුක්ති පෙරමුණ ,ජාතික් සමඟි බලවේගය හා   රවුෆ් හකීම් ,මනෝගනේශ්න් ,දිගම්බරම්, චම්පික් රණවක, රිෂාඩ් බදුදීන් යන පක්ෂනායකයන් අරලිය ගහ මන්දිරයේ සාකච්චාවට යාම ප්‍රතික්ෂේප කරඇත්තේ එම සාකච්චාව කිසිදු නිතියානුකූල භාවයක් නොමති නිසාවෙනි.

මෙය කුස්සි කැබිනෙට්ටු රැස්වීමක් ලෙසට ඔවුන් හදුන්වා ඇත.

දැන් ජනතාවට ඇති ප්‍රශ්ණය ලෝකයේ ආධාර දුන් රටවල් වලින් බොරු කීවාද…………..? නැති නම් රෝහිත් අබේගුණ්වර්ධන් මංත්‍රි කීආකාරයට තාම ඩොලර් කන්ටේනර් වරායට පැමිණ නැදද…..? නැත්තන් හෙල්පින් හම්බන්තොටබ් ලෙසටම ඒ කොරොනා සල්ලිත් මහින්දලා හොරාකෑවාද …? යන්නයි.

 

අජිත්..


Spread the love

Leave a Comment

You may also like