උණුසුම් පුවත්

ජනාධිපති මාධ්‍ය ඒකකයේ උන් පැයෙන් පැයට ස්වයං වින්දන වාර්තා ජනතාවට එවයි ……..!!

Spread the love

ච්නයේ මාධ්‍ය භාවිතයට සමානම ආකාරයේ මේ මාධ්‍ය අනුකරනයකට ජනාධිපති මාධ්‍ය ඒකකය ද යමින් සිටියි. ජනාධිපති මාධ්‍ය ඒකකය ස්වයංවින්දනයක් ලබමින් ජනතාවට රටේ මියයන් කොරෝනා රෝගීන් ගනන වසන් කරමින් රට පුරා මිය යන හා දිනපතාම 20 -30 අතර ප්‍රමානයක් පොසිටිව්වීම සගවමින් ඇත.

ඒ අන් කිසිවක් නිසා නොව ගෝඨා සැනසීමටය. ත්‍රිවිධ හමුදාව පොලිසිය සියලුම පණිවුඩ යැවිය යුත්තේ ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂක ටය . සාමාන්‍ය දුරකතන පණිවුඩ සියල්ලම පොලිස් හා හමුදාපතිට යැව්වත් කොරෝනා සම්බන්ද සියල්ලම යැවිය යුත්තේ මොහාන් සමරනායක නැමති ස්වයංවින්දන කාරයෙකුටය.

ඒ නිසාම ජනතාවට පැයෙන් පැයට බොරු බේගල් මාධ්‍ය නිවේදන නිකුත් කිරීමට පටන් ගෙන ඇත.

 

 

 

මෙම නිවේදන සිතීමට මොළය කලදක් ඇත්ත වුන් පට්ටපල් ගොබ්බ කතා බව දනිතත් කලහැක්කක් නැත්තේ විරුවා සේනාධිනායකයා නිසාවෙනි.

දැන් නිකුත් කල මාධ්‍ය නිවේදනය ඉහතින් ඇත. ඒ උන් ගේ ස්වයංවින්දනය ජනතාවට දැකිමට නිකුත් කර ඇති ආකාරයයි.

07/25


Spread the love

Leave a Comment

You may also like