උණුසුම් පුවත්

වික්ටර් ගේ පුතු සංගීතවේදී ජයන්ත රත්නායක හදිසියේ අභාවප්‍රාප්ත වේ.

Spread the love

ප්‍රවීන සංගීත විශාරද වික්ටර් රත්නායක ගේ දෙටු පුත් වු සංගීත වේදි ජයන්ත රත්නායක අද මහරගම අපෙක්ෂා රෝහලේදි අද අභාවප්‍රාප්ත වී තිබේ. මිය යනවිට 51 වන වියේ පසු වු ජයන්ත රත්නායක් මහතා ඉතාම නිහතමානි සුන්දර චරිතයක් විය.

ඔහු සංගීතය සැපයු ” හත් දින්නක් තරු ” වැඩ සටහනට ප්‍රධාන ආරාධිතයකු ලෙසට මා සහභාගි වු විට ඔහු හමුවිය.

ඉතාම සුන්දර නිහතමානි පුද්ගලයෙකු වු ජයන්ත රත්නායක මහතාට නිවන් සුවය ලැබේවායි ……………!!

ලංකා දවස කතෘ මංඩලය ප්‍රාරථනා කරමු.

07/25


Spread the love

Leave a Comment

You may also like