උණුසුම් පුවත්

මහබැංකුවේ සහණ හෙළුව DFCC බැංකුවෙන් හෙලිවේ…………..!!

Spread the love

මේ වන්විට ලෝක ආර්ථිකය මුළුමනින්ම කඩාවැටි ඇති බව සත්‍යකි. ඒත් තම රටවල ජන්තාවට කඩාවැටුන ආර්ථිකයේ සිදුවන් බල පෑම අවම කිරීමට විවිධ සහණ ආණ්ඩුවිසින් ලබාදීම රටේ අනාගත්ය වෙනුවෙන් සිදු කරන්නකි.

ලෝක බලවතුන් ගේ පස්සේම ගිය ගෝඨාභය පසුගිය දා ජාතිය අමතමින් පරිප්පු හා සැමන් අඩුකරමින් ව්‍යාපාරික ප්‍රජාවට සහණ රැස්ක් දෙන බවට විශාල පුරෝකතණයක් සිදු කලාය. ඒ අනුව මේ වන්විට ත්‍රිවිල් රථ වෙනුවෙන් ලබාගත් ණය සහණයක් ලෙසට 3 මසක වාරික පසුව ගෙවීමට අත්හිටුවා ඇත. ඊට අමතරව ලක්ෂ 10 ට වඩා ණය ගත් ව්‍යාපාරිකයන්ට තම ණය ගෙවීමට සහණ කාලයක් හා එම කාලය මාස 03 කට අත්හිටුවා ඇති බව කීවත් මේ වන්විට  DFCC  බැංකුව වෙතට මහබැංකුවෙන් එවා ඇති දැනුම් දීමේ කිසිම එවැනි සදහනක් නැති අතරම ඊට ඇතුලත් කොට ඇත්තේ ලක්ෂ 10 ට වඩා අඩු ණයගත් හා ත්‍රිවිල් රථ මිලදී ගැනීමේදි ගත් ණය අයකරගැනීම පිලිබදව පමණි.

මෙය මුළු රටේම ජනතාව ගොනාට ඇන්දවීමකි. රටේ සමස්ථ ආරථිකයම රැදී ඇත්තේ රටේ ප්‍රධාන පෙලේ ව්‍යවසායකයන් මත බවවත් තේරුම් ගැනීමට නොහැකි ගෝඨාභය රටේ සමස්ථ ආර්ථිකය හසුරවන්නේ කෙසේදැයි අපිට සිතා ගැනීමට අපහසු නොවේ.

DFCC  බැංකුව තුලින් ව්‍යාපාරිකයාට ගෝඨා දෙනවායැයි කියු සහණ මලල තුලින් මහබැංකුවේ හෙළුව ඉතාම හොදින් දැන් ජන්තාවට දැක ගත හැකිව ඇත.

අජිත්…


Spread the love

Leave a Comment

You may also like