උණුසුම් පුවත්

රට පුරාම දැඩි ඖෂධ හිඟයක් රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන තවමත් පුද්ගලික් රෝහල්වල වැඩ

Spread the love

කෝරෝනා වසංගතය ලෝකය පුරා පැතිරී යන මෙවන් මොහොතක එම රොගයට බොහෝසෙයින් ගොදුරු බවට පත්වන්නේ වෙනත් රෝගයන් ඇති අයවළුන් බවට මේ වනවිටත් ලෝකයේවෛද්‍යවරුන් දැනුම් දී ඇත. ඒවන් මොහොතක රට පුරාම දැඩි ඖෂධ හිඟයක් ඇතිව තිබීම පිලිබදව අපි රාජ්‍ය ඖෂධ නිතිගත් සංස්ථාවෙන් ලැබුනේ අපුරු පිලිතුරකි ඒ ඔවුන් කියන්නේ සියළුන ඇනවුම් සභාපති තුමා විසින් කලයුතු බවත් එතුමාට ඒවා කලට වේලාවට ඇණවුම් කිරීමට නොහැකිවී ඇති බවයි ඊට හේතු වී ඇත්තේ විශේෂඥ වෛද්‍ය ප්‍රසනන ගුණ සේකර මේ වනවිටත් නවලෝක ,ආසිරි,හා තවත් පුද්ගලික් රෝහල් ගනනාවක ඔහුගේ පුද්ගලික වෛද්‍ය සේවාවන් (චැනල් සෙන්ටස් ) කරගෙන යාම නිසා ඔහුට වේලාවක් නොමති බවයි.

මේ නිසාම මරණාසන්නව සිටින වකුගඩු රෝගින්ගේ එම ඖෂධ හා පිලිකා රෝගින්ට දෙනුලබන විශේෂ වේදනා නාශක් ඖෂධ හිගයක් ඇතිව තිබෙන බවයි. රටේ ජනතාව ගේ ජීවිත සමඟ සෙල්ලම් කිරීමට මෙවනි කාලක්නියන් ඉතාම සංවේදි වගකිවයුතු තනතුරුවලට සුදුසුකම් බලා පත් කර ඇතත් ඔවුන් නිල මැස්සා අසුජි ගොඩටම යන්නා සේම මුන්ට ජනතාව ගෙවන ලක්ෂ ගානක වැටුපට අමතරව තවමත් පුද්ගලික චැනල් සේවාවේම නිරතව සිටීමේ විපාක ගෙවන්නේ රටේ ජතාව ගේ ජීවිත වලින් බවඇඩුම මොවුනට නොවැටහීම ජනතාව ගේඅවාසනාවකි.

මේ පිලිබදව ජනාධිපතිවරයා ගේ දැඩි අවධානය යොමුකොට පුර්ණ කාලීනව සභාපති තනතුරේ වැඩ කලහැකි අයෙකු පත් කිරීමට කටයුතු කල යුතුය.

07/25


Spread the love

Leave a Comment

You may also like