දිනපතාම පොලවට පස්වෙන මිනිස් ජීවිත පිලිබදව ඉතාම තීක්ෂණව අධ්‍යනය කිරීමේන් පසුව මෙය වහා වහා ලෝයයට හෙලිකලයුතුයයි තීරනය කලේ එහි ඇති බියකරු භාවය දිනපතාම ඉහල යන් නිසාවෙනි. මේ වනවිට චීනය ගෙනා වසන්ගතයක් නිසාම ලෝක මනුෂ්‍ය සන්හතියම අකර්මන්‍යව ඇත.
වුහාන ප්‍රානතයෙන් ඇරබි එම වෛරසය ( BIO ATTACK )ලෙසට මේ වනවිට ඇමරිකාව හදුන්වාඇති එම කෝවිඩ් -19 නිසා දිනකටඉතාලියේ ජනගහනය 700 කට ආසන්න පිරිසක් මරණයකරා යමින් ඇත. මෙය රටකට දැරිය නොහැකි පාඩුවකි. ඉතාලියේ එපමණ වුවත් සමස්ථ ලෝකයේම 1 දිනකට මියයන ගනන 2000 කට ආසන්නව ඇති බවට වාර්තා පලවේ.
මෙහි ඇදහිය නොහැකිම තත්වය නම් චීනය තුලින් මේ වනවිට යුරෝපයට කඩිමුඩියේම මානුෂිය ආදාර යැවීමයි . ඉතාලිය ගෙන බලන විට ඉතාලිය යනු ගැලීලියෝ ගැලීලි වැනි විද්‍යඥයන් ඇතුළු ප්‍රභලම පුද්ගලයන් විද්‍යාඥයන් 43 දෙනෙක් ලොවට දායාදකල අපුරු රටක් . එවන් ජාන ඇති රටක මේ ආකාරයට සිය ගනන් මිනිසුන් උදේ හවස මියයන්නේ කුමණ හෝ හේතුවක් තිබිය යුතුමය.
https://www.youtube.com/watch?v=4qzEVyYCOV0
මෙම කොරෝනා වෛරසය වැලදුන සියල්ලම මිය නොයන බව සත්‍ය කරුණකි. දැන් මානුෂිය අධාර දෙන විට රටවල් වලමිනිසුන් මියයන් ප්‍රමානය ඉතාම වැඩි අගයක් ගෙන ඇත. මේ පිලිබදව පරෙස්සමින් බැලීමේදී පෙනියන්නේ චීන ආධාර වලින්පසුව ඉතාලියේ මියයන ප්‍රමානය 500 සිට 900 දක්වා ඉහල ගොස් ඇති බවකි. ඒත් ඉතාලි රජය මේ වනවිට ඒපිලිබදව සොයා බලනවා විනා ඔවුනට රජයක් ගෙනයාමට වත් මිනිසුන් ඉතුරු වේදැයි සැකසහිත බව අපගේ ඉතාලි වාරතාකරු මාවෙතට කියාසියින ලදි.
චීනය ලෝක බලවතෙක් වී ඇත්තේ යුද්ධ කොට රටවල් යටත් කර ගැනීමෙන් නොව ඒත් දැන් චීනයට යටවු ලෝකයේ ප්‍රධානම රටවල් අතරින් ප්‍රධානම රට ඇන්ගෝලාවය 2 වන තැන හිමිවන්නේ ශ්‍රිලංකාවටය ඉතාම නුදුරේදීම ඇන්ගෝලාවට දැන් සිදුව ඇති නස්පැත්තියම ශ්‍රි ලංකාවට සිදුවන් බව සහතිකය.
කෙසේ වෙතත් මේ වන්විටත් ලෝකයටම කොරෝනා ගෙනා චීනයෙන් ( mask )මුඛ ආවරනණ් ලබාගැනීමට අපේ රටේ පාලකයන්ට ඔළුව අමාරුවක් තිබේදැයි අපි නොදනී.
ඒත් රටේ සමස්ථ ජාතියම බිලි නොදී කරුනාකර එම මානුෂිය ආධාර නොගනීමට පාලකයන් මේ අවස්ථාවේදී දැඩි ස්ථාවරයකට පැමිණිය යුතුය.
එසේ නිකන් දෙන සියල්ල චීනෙන් ලබා ගැනීම ශ්‍රි ලංකාවත් ඉතාලියක් වැනි මිනිකදු ගැසෙන රටක් වනවා ස්ථිරය. මේ නිසා දැන්වත් චීනය දෙස ඇස් දෙකම ඇර බැලිය යුතු කාලය පැමිණ ඇති බව අපි යලි යලිත් පාලක්යන්ට අවධාරණය කරමු.
අජිත්….