උණුසුම් පුවත්

ලෙබනන් සිටින ලාංකිකයන් ගේ ජීවිත දැඩි අවදානමක අඩුම තානාපති කාර්‍ය්‍යාලයවත් සොයා නොබලන්නේ ඇයි………?

Spread the love

මේවන විට ලෙබනන් රට මුළුමනින්ම ආර්ථිකව කඩා වැටී ඇති රටකි. එසේ තිබියදී ” ගහෙන් වැටුණ මිනිහාට ගොනා ඇන්නා යැයි ” කියමන සනාථ් කරමින් එරටට කොරෝනා වෛරසයද දැඩි ලෙසට ව්‍යාප්තව ඇත . දිනපතාම මිනිසුන් මියයන අතරම ඉතාම අවම වෛද්‍ය පහසුකම් වලින් යුක්ත වේ.

මේ වන්විට වීසා ඇති ඒත් කිසිදු හාම්පුතෙකු ළඟ නොමතිව රැකියාව කල ශ්‍රිලාංකිකයන් 2000 ක් පමණ ජීවිතය පිලිබදව දැඩි අවදානමකට පත්ව ඇත. ශ්‍රි ලංකාව සාර්ථකව කොරෝනා වෛරසයට මුහුණ දෙන් මොහොතක ඔවුන්ට ශ්‍රි ලංකාවට යාමට කිසිදු අදහසක් නොමති උවත් අඩුම විදෙස් ශ්‍රමිකයන් ගේ ලේ ,දහඩියෙන් පඩිලබන කාලකන්නි මැති ඇමතීන් මෙන්ම තානාපති සේවයේ යොදවා ඉන්න උන්ගේ වගකීම කිසිදු ලෙසකින්වත් ඉටු නොවීම ඉතාම කණගාටුදායකය.

 

 

මේ වන්විට කිසිදු රැකියාවක් නොකරන අඩුම තරමින් අසනීපයට බෙහෙතක් ලබාගැනීමට හැකියාවක් නැති විට තමරටේ ජන්තාව පිලිබදව සොයා නොබලන් තානාපති කාර්‍යාල නඩත්තු කරනුයේ කුමන අරමුණක් ඇති වදැයි නොදනී.

තම රට පිලිබදව් යම් තරමක හෝ අස්වැසිල්ලක් තිබියදී ජනාධිපති කාර්‍ය්‍යාලයෙන් දැනුම් දී ඇත්තේ කිසිදු හේතුවක් මත ලංකාවට නොපැමිනෙණ ලෙසය.

ඒත රණවිරුවන් සේම රටවිරුවන්ට අත්ව ඇති ඉරණම ඉතාම සෝචනීයය. ඒ ඔවුන් දැන් මුදල් ඉපයිමක් නොකරන නිසාවෙනි .

කෙසේ වෙතත් මේ ලෙබනන් ශ්‍රි ලාංකිකයන් පිලිබදව ජනාධිපතිවරයා ගේ දැඩි අවදානය යොමුකරන ලෙසට අපි ජනතාව වෙනුවෙන් ඉල්ලා සිටිමු.

අජිත්…..


Spread the love

Leave a Comment

You may also like