වෙනත්

නිතිය සැමට එක සමානව ඉටු විමට නම් ශ්‍රිලංකාවට හයිබ්‍රිඩ් අධිකරණයක් පමණක් නොව හයිබ්‍රිඩ් පොලිස්පති වරයෙකුත් සිමිත කාලයකට යෙදවිය යුතුයි.

Spread the love

ශ්‍රි ලංකාවේ අධිකරණය පසු ගිය කාලයක් මුළුල්ලේම ගනිකා වෘතියේ යොදවා තිබු බව අමුතුවෙන් කිවයුතු නොවේ. නන්දන වින්දන වලට ප්‍රසිද්ධ හිටපු අගවිනිසුරු වරයකු ලාබාල රජයේ නිතීඥ වරියන් සමඟ යහන් ගතවි ඇදෙන් බහින කොටම එකියන්ව විනිශ්චාරුඩ කිරිමට තරන් ඔහු නිහතමානි විය.
තවත් එකෙක් නිතිපති තනතුරේ සිටියදිම පවා රාජපක්ෂලාගේ ඕනෑම පක්කලි වැඩක් කිරිමට සැදි පැහැදි සිටි අයෙකි. පසු කලෙක යම් තරමකට ලංකා අධිකරණය තුලින් නියම අධිකරණයක් බව ජනතාවට වැටහිමට ඔන්න මෙන්න කිය තිබු විටක දැන් හිරබත් කන පන්ක්කියලගේ ගෙදර විමල සේන නොහොත් විමල් විරවංශ වැනි පාහරයන් යොදවා රටේ අගවිනිසුරු වරියක ගෙන්වා. ඇයට විරුද්ධව බොරු චෝදනා නගා නඩු ඇසිමට මහින්ද රාජපක්ෂ ජනාධිපති වරයා එදා කටයුතු කල නිසා ලෝකයම එකම හඩින් ඔහුගේ කටයුත්තට විරුද්ධ විය.
ශිරාණි බණ්ඩාරනායක විනිසුරුවරිය එලවා දැමු මහින්ද රාජපක්ෂ ඊළඟට ගෙනාවේ හිතු හිතු තිරණ ගන්නා පැමිණිලිකරුවා හිරගෙටත් අපරාධකරුවා රජගෙදරටත් යැවිමට කටයුතුකල මොහාන් පිරිස් නැමති කාලකන්නියකි. සරත් නන්ද සිල්වලා මොහාන් පිරිස්ලා ඇසු නඩු වලින් ඇත්තටම අපේ රටේ කියෙන් කිදෙනෙකුට ය්ටුක්තිය ඉටුවි ඇද්ද ……..?
ලංකාවේ ජිවත්වෙන හැමෝම දන්න අමිහිරි සත්‍ය නම් ලංකාවේ අධිකරණය පමණක් නොව ශ්‍රි ලංකා පොලිසියත් කිසිම ස්වාධිනත්වයක් නැති බලවතාට නිතිය නැමිමටත්, දුප්පතාට නිතියෙන් කෙලවිමටත් සැදි පැහැදි සිටින ආයතන දෙකක් බවයි.
පසු ගිය කාලය පුරාවටම රටේ නඩු අසා පුරුදු වු සමහරක් නඩු කාරියන් හා නඩුකාරයන් යුක්තිය ඉටුකරනවාට වඩා උනන්දු වුයේ බලවතා හෝ සල්ලිකාරයා සතුටු කිරිමය. ජනතාව අපේක්ෂා කරන යුක්තිය උන්ට වැඩක් නැත.
පොලිසිය ගැන කවරකතාද ….? අක්කර ගනන් පොල්වතු ගෙන පොලිස් නිලධාරින් යොදවා වාරිය පොල වතුවලට රජයෙන් වැටුප් ලබන නිලධාරින් යොදවා කටුකම්බි ගැසු පොලිස්පතිවරු සිටිය හා තම පහල නිලධාරින් බිල්ලට දි ඒ අහිංසක නිලධාරින්ගේ මුදලින් හා පලාතේ කසිප්පු කාරයන්ගෙන් එකතු කරගන්නාසල්ලි වලින් පෙරහැරේ යාමට කැමතිපොලිස්පතිවරු සිටින රටක ජනතාවට නිතියේ සමානත්මතාවය කෙසේ වෙතත් අඩුම ගානේ තම නිලධාරින්ටවත් යුක්තිය ඉටු නොකරන පොලිස්පතිවරු පලවාහැර පොලිස්නිලධාරින්ට මෙන්ම ජනතාවටත් ජාති, ආගම්, උගත්,නුගත්. දුප්පත් , පොසත්, සියල්ලටම නිතිය එකහාසමානව ඉටුවෙනවා නොවනුමානය.
යහපාලන නඩයත් තම මඩිය තද නොකරගෙන කයිවාරු කෙලිල්ල ප්සෙක දමා වහාම හයිබ්‍රිඩ් අධිකරණයක් හා විදේශ රටක පොලිස්පති වරයකු ලංකාවට සිමිත කාලයකට ගෙන්විය යුතුයි.
එසේ නැත්තන් අධිකරණය බණ මඩුවක් කරණ කුසලා සරෝජනිලා ගේ මහේස්ත්‍රාත් අධිකරණයට ඇපදිමට බලයක් නැති ඒවාට ඇප දෙන ලොචනා අබේවික්‍රමලාට නිතිය අවනිතිය කිරිමට ඉඩ හැර මෛත්‍රිපාල ජනාධිපති හා අගමැති දෙදෙනාම නිතියේ දෙවගන වැලද ගෙන කුසලාසරොජනිලාගේ බණ මඩුවට යන එක හොදය.


Spread the love

Leave a Comment

You may also like