උණුසුම් පුවත්

චීන්නු ඉබින්න පවිත්‍රලා ආවට අපේ උන් සුවය ලබා යනවිට රටම සතුටු කදුලු වගුරවයි……….!!

Spread the love

සංචාරක මග පෙන්නන්නෙකු ලෙසට තම ජීවිකාවකල මත්තේගොඩ පදිංචිකරුවෙකු වු ඔහු නැවත සුවසේ නිවසට ගියේ ශ්‍රි ලාංකික වෛද්‍යවරුන් වැනි දෙවිවරුන් ගේ කැපවීම මතය. මෙය සමස්ථ ලාංකිකයන්ටම ප්‍රථමයෙන්ම දුන් මහත් අස්වැසිල්ලකි.

සමස්ථ ජනතාවට අපට දිය හැකි පණිවුඩය මෙය සමාජ රෝගයක් නොව මෙම වෛරසය ඔබට යම්ලෙසකින් ආසාධනය වී තිබේදැයි වෙවනි රෝගලක්ෂණ පැමිණිවහාම නිවසට වී සිට වෛද්‍ය වරයෙකුට දැනුම් දීම කලයුතුය.

කෙසේ වෙතත් මෙම රෝගියාගේ පිටවයාම ලෝකය පුරාම ජිවත්වෙන ශ්‍රි ලාංකිකයන් ගේ සිත්වලට මහත් අස්වැසිල්ලක් වනවා නොවනුමානය. තමාට කුමක් වුවත් විදේශගත තම මවුරටේ ජනතාවට සුවය ලැබේවායි ප්‍රාර්ථනවමය.

අද මේ ශ්‍රිලාංකිකයා වෛද්‍යවරුන්ගෙන්  සමුගෙන පිටව ගන විට වර්තමාන “ඉම්බා දේවි ” නොපැමිණියේ ඔහු චීනෙකුට දාව නුපන් නිසා දැයි අපි රටේ ශ්‍රි ලාංකීය ජනතාව වෙනුවෙන් “ඉම්බා දේවිය ” ගෙන් අසමු.

අජිත්….


Spread the love

Leave a Comment

You may also like