උණුසුම් පුවත්

රටේ කර්මාන්තශාලා අරින්න -ජනාධිපති ලේකම් දැනුම් දෙයි.

Spread the love

අපනයන නිශ්පාදන කරමාන්තශාල සියල්ලම සාමාන්‍ය පරිදි කරගෙන් යාමට වහාම පියවර ගන්නා ලෙසට අතිගරු ජනාධිපති තුමන් තමන් වෙතට දැනුම දී ඇති බවත් ඒ අනුව කොරෝනා මැඩලීමේ කාර්‍ය්‍ය් සාධක බලකාය ක්‍රියාකල යුතු බවට මේ වන විට ජනාධිපති ගෝඨාභය ගේ නියෝග අනුව යුධ හමුදාපති ශවින්ද්‍ර සිල්වා වෙතට ලිපියක් මගින් දැනුම් දී ඇත.

ජනාධිපති වරයා මේ ආකාරයෙන් දැඩි මතයක් සිට ක්‍රියාකිරීම රටේ ජනතාව දැඩි අනතුරු දායක තත්වයකට පත් කිරීමක් බව වෛද්‍ය සංගමයෙන් අප කල විමසීමකදී දැනුම් දෙන ලදි. මෙය අහිංසක කර්මානත ශාලා සේවකයන් ගේ ජීවිත දැන දැනම අනතුරකට හෙලීමක් බව වැඩිදුරටත් ඔහු පවසයි.

අජිත්..


Spread the love

Leave a Comment

You may also like