තම දරුවන් ගේ බඩගින්නට වඩා රටේ නොක නොබී ලෙඩ වෙන ජනතාව වෙනුවෙන් තම වැටුප පරිත්‍යාග කල එකම පක්ෂය ජනතාවිමුක්ති පෙරමුණ බව සමස්ථ ජාතියටම හඩනගා කිවයුතුය.
එසේම එහි නායකයා ඇතුළු සියල්ලටම හිසනමා ජාතියේ ආචාරය පුදකල යුතුය.
71 වසරක් ජනතා සල්ලි හොරාකාපු අනිකුත් කිසිවෙක් මෙවනි මහජන වියසනයක් ඉදිරියේ ජනතා විමුක්ති පෙරමුණ අනුව යමින් තම මංත්‍රි, ඇමති වැටුප් ජනතාවට ගේ රෝහල් පහසුකම් නඟා සිටවීමට අඩුම මේ වෙලාවෙවත් ලබානොදෙන්නේ ඔවුන් දුෂිතයන් නිසාමය .
ජාතියේ අවාසනාව රටේ පුරවැසියා තව තවත් බලයට ගෙන ඒමට උත්සහා කරන්නේම දුෂිතයන් වීම ඉතාම අවාසනාවකි.
අඩුම මේ පැමිණි ජාතික ව්‍යසනය අවස්ථාවේදීවත් ඇස්,ඇර බැලිය යුත්තේ බලයක් නොමති ජනතා විමුක්ති පෙරමුණ හන්දි ගානේ රතු තරුවෙන් වැඩ කරද්දී , පාලක යෝ හන්දි ගානේ තවත් බලය ලබාගැනීමට පොරකැමයි.
මේ නිසා දැන්වත් ජන්තව ගේ බලය ,ජන බලය බවට හරවා 71 වසරක් සිදු කාලකන්නි වරද නිවරදි කලයුතු නොවේදැයි ඔබ ඔබම සිතිය යුතුයි.
07/25