ලෝකයේ ඉතාම අවම පහසුකම් ඇති සුවසේවය ඇති රටක් වු ලංකාවේ වෛද්‍යවරු මේ වනවිට ජනතාව නොමරා මරමින් සල්ලි උපයන බව නොදන්නේ උන්ම පමනි. එක වෛද්‍යවරයෙකු පමණක් ලංකාවේ රුපියල් මිලියන 10 ආසන්නව උපයන බවට නුතන දත්ත වලින් පෙනියයි.
එසේ තිබියදී එදා වේලක් කැමට නොමති ජනතාව අපමන නම් සිටියත් මේ වන්විට රටම මුහුණදී ඇති මහා වසංගතය හමුවේ මුන් ඉල්ලන්නේම උන්ගේ බඩ වඩා ගැනීමටය .
විශේෂ ස්තුතිය
වෛද්‍ය නිලධාරි සංගමය පැවැත්වු ප්‍රවෘති සාකච්චාව දුටුවිට රටේ ජනතාවට කුමක් සිතුනා දැයි මෙය දුටු මනුෂ්‍යන්ට සත්තුන් මිනිසුන් වී උපත ලබා ඇති බව නම් සිතෙනු ඇත. කෙසේ වෙතත් අපි ජනතා පුවත්පතක් ලෙසට රටේ ජනතාව ගේ සුවය වෙනුවෙන් කටයුතුකරන දෙවිවරු වැනි වෛද්‍යවරුන් ද නැත්තුවා නොවේ ඒත් ඒ සියල්ලටම මෙය මහත් නිගාවකි. රටේ කොරෝනා ව්‍යාපතිය පැතිරෙන විට රටවල් ඊට මුහුණ දුන් ආකාරය පිලිබදව මීටවඩා ඉගනගත යුතුය.
07/25