උණුසුම් පුවත්

කොරෝනා පැතිරීම නතර කර ගැනීමට රජයට සහාය දීම සමස්ථ ජාතියේම වගකීමක් ……….!!

Spread the love

මුළු ලොවමමවිත කරමින් ඉතාම සිග්‍රයෙන් පැතිර යන කොරෝනා වෛරසය ශ්‍රි ලංකාවේ පැතිරයාම නතර කර ගැනීමට සමස්ථ ජනතාවම එකා මෙන් තම වගකීම ඉටුකල යුතුය .

එසේ නොමතිව රටේ පාලක්යන්ට දෙස් දෙවොල් තබා ඇතිවන් ප්‍රතිඵ්ලය ඔබ විනාශයට පත් වීම පමණි. මෙවන් ආපදාවක් ඇතිව තිබෙන මොහොතක රටේ පාලකයා තම පක්ෂයේ ද …………….?  ආණ්ඩුව තමා කැමති පාටේද යන්න සොයමින් පාලකයා ගේ අඩුපාඩු සොයමින් නොයිද , ඔබ ඔබට කලහැකි යුතුකම් කරුණාකර ඉටුකර රටේ පාලකයාට එය පරිපාලනය කර ගැනීමට සහාය ලබාදෙන ලෙසට සමස්ථ ලක් වැසි ජනතාවගෙන් ඉතාම ඕනෑකමින් අපි ජනතා පුවත් පතක් ලෙසට වගකීමෙන් ඉල්ලා සිටිමු.

ලෝකයේ බොහෝදෙනෙක් තම ස්ව කැමැත්තෙන්ම නිරෝදායන ක්‍රියාවට උවමනාවෙන්ම ඉදිරිපත්වන්නේ තම ජිවිතය ,තම පවුලේ අයගේ ජිවිත රැකීමටය. ඒත් ඉතාම කණගාටුම කාරණය ශ්‍රිලාංකිකයන් ඉට දැක් වු ප්‍රතිචාරයයි.

ජනතාව එකා මෙන් මෙහිදී තම ,තමන් ගේ වගකීම ඉටුකර අදාල කටයුත්තට සහාය ලබාදී මේ වසන්ගතය පැතිරීම නතර කරගැනීමට කටය්තු කරනු ඇතැයි අපි බලා පොරොත්තු වෙමු.
අජිත්…


Spread the love

Leave a Comment

You may also like