
රට රකින් අපෙ විරුවා ….රටක් යන අර්ථයවත් නොදෙන පරිසරයට ඉතාම හොදින්විනාශ කරමින් තම නඩු හබවලට ජනාධිපති මුක්තිය පැතීමට උදව්කල එස්.එම්. චන්ද්‍රසේනට පසු ගිය දින් 100 තුලදී ඔහුගේ වැලි ගෝලයන්ට බලපත්‍ර 100ක් ලබාදී ඇති බවට ජනාධිපති ගෝඨාභයට අපි අභියෝගකරමු.
විශාල ලිපි ප්‍රමානයක් ඇති බැවින් දැනගැනීමට ලිපි 05 ක් ඔබට ඉදිරිපත් කරමු.
ඊට ඕනෑතරන් සාක්ෂි අපි සතුඅව ඇති නිසාවෙනි. ඊට අමතරව විල්පත්තුව රක්ෂිතයෙන් අක්කර 100 ක කෝමාරිකා වගාවට රජය නිදහස් කොට ඇත එය එස්.එම්.චන්ද්‍රසේන ගේ බිරිද විවිධ පුද්ගලයන්ට ලබාදී ඇත.
විශේෂ ස්තුතිය නුවන් නිරෝධට…………..!!
07/25