උණුසුම් පුවත්

චීනෙන් තොගපිටින් පැමිණෙන චීන්නු නිරෝධායනය නොකරන්නේ ආණ්ඩුව චීනයට බය නිසාද…………..?

Spread the love

ලෝකයටම කොරෝන වෛරසය බෝකල චීන්නුන් ශ්‍රි ලංකාවට මේ ලියන මොහොතේත් පැමිණෙන නමුත් ඒ කිසිවෙකුත් නිරෝධායනය නොකරන්නේ රාජපක්ෂලාට විරුද්ධව චීනය කට අරී යන බයටදැයි ජනතාව ප්‍රශ්ණ කරයි. හුවාන් ප්‍රන්තයේ සිට ශ්‍රි ලංකාවට පැමිණ ඇති හා මේ වන්විට ශ්‍රි ලංකාවට පැමිණ ඇති චීන ජාතිකයන් මෙසේය

1. හුහාන් සිට 27/02/2020 සිට අ ද දක්වාම……….814

2. චීනයේ වෙනත් පැතිවල සිට 27/02/2020 සිට ……1637

මෙම චීන ජාතිකයන් ට කොරොනා වෛරසය නැති බවට පවිත්‍රා ධේනුව කෙසේ අනුමාන කරනවාදැදැයි දන්නේම ඇයම පමණි.
මේ වනවිට අමාත්‍යංශ ලේකම්වරයා පුකාශ කරසිටින්නේ ඉරානය,කොරියාව,ඉතාලිය යනරටවල සිට ශ්‍රි ලංකාවට පැමිණෙන අයවළුන් පමණක් නිරෝධායනය කරන බවකි. මෙය පුදුමා කාර විහිළු සහගත් කියමනික් වන්නේ රාජපක්ෂලා චීනයට එවනි බාධකයක් නොදමා රටේ ජනතාව කොරෝනා සැදීවිනාශ වුවත් ඔවුනට කිසිදු ප්‍රශ්ණයක් නොවන බැවිනි.
ඒත් රටට ඩොලර් මිලියන 8.5 ක ජාතික ආදායමට දායක වෙන විශේශ ශ්‍රමිකයන්ව ටකරන් මඩුවලට ගාල කොට ආණ්ඩුව කරන නිරෝධායනය කුමක්දැයි අපි මීට පෙරදී වෙනත් ලිපියක්පල කලෙමු.
සමස්ථ ජාතියෙන්ම අපි ඉල්ලා සිටින්නේ චින්නු වහාම නොරෝධායනයට ලක් කල යුතු බවයී ඒ වෙනුවෙන් හඩක් නැගීමට හා රජපක්ෂ ලාට බලකිරීම සමස්ත රට වැසියාගේම වගකීමකි.
සැ;යු;
මේ පිලිබදව දැන් කටුනායක ගුවන් තොටුපලේ බලධාරියකුගෙන් විමසිමේදී ඔහු කියා සිටි යේ මේ වන්විට චීන ජාතිකය 2451 ප්‍රමානයක් රටට පැමිණ ඇති බවත් ඒ ප්‍රමානය කොරෝනා වෛරසය චීනයෙන් හමුවීමෙන් පසුව බවත් ආණ්ඩුව චීන ජාතිකයන් නිරෝධායනයට යොමුකල යුතු බවට අපිට මෙතෙක් දැනුම්දීමක් සිදු කර නොමති බවයි.

අජිත්….


Spread the love

Leave a Comment

You may also like