රටේ නිතිය සැමට එකහා සමානව ඉටු නොවන බවට තවත් නම් කතා අටුවා ටිකා ටිප්පනි අවශ්‍ය නොවන්නේ ආරක්ෂක ලේකම් කූටප් ප්‍රකට පුද්ගලයෙකු වන කමල් ගුණේ සමඟ එකම තැන සිට ආනන්ද- නාලන්ද බිග් මැච් බලමින් සිටි හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට නිතිය වෙනත් ආකාරයකට ක්‍රියාත්මක වන නිසාය.
වසන්ත කරන්නාගොඩ යනු කාලකන්නිම පාහරයෙකි අහිංසක දරුවන් 11 දෙනෙකු මරා ඔවුන් ගේ ඔලු කුඩු කර මුහුදට දැමු පාපතර පාහරයෙකි. ඒ දරුවන් ත්‍රස්තවාදින් නොවන් බවත් ඔවුන් ගේ දෙමාපියන් ගේ ඇති මුදල් කප්පන් ලෙසට ලබාගැනීමට එසේ කර ඇති බවත් මේ වන්විට ත්‍රි පුද්ගල මහාධිකරණයේදී දැන් හෙලිවී ඇත.
වසන්ත කරන්නාගොඩ ගේ ප්‍රධානම හෙන්චයියන් වු නේවි සම්පත් ලවා මේ අහිංසක් ළමුන් මරාදැමීමට ඇති මහාධිකරණ නඩුවේ අධිකරණය සිතාසි ලබාදෙන ලෙසට CID අධ්‍යක්ෂක පොලිස් අධිකාරි තිලකරත්නට නියෝග කොට ඇත .
ඒත් CID අධ්‍යක්ෂක පොලිස් අධිකාරි තිලකරත්න යනු රාජපක්ෂලා ගේ වලං හෙදු ජිවිත කාලෙන් වැඩිම කලක් මහින්දගේ අංග ආරක්ෂක යෙකු මිස් ඔහු දන්නා විමර්ෂණය නම නිලරථයේ යන්විට හුමිටි තැලීමට මිස පොලිසියක් කොස්තාපල් වරයෙකු දන්නා දෙයක් පොලිස් අධිකාරි තිලක රත්න නැමති කාලක්න්නිය්ය නොදන්න බව අපි ඉතාම වගකීමේ කියමු.
ගෝඨාභය පැමිණීමෙන් රටේ 69 ලක්ෂයක් ජනී ජන්යා සිතා සිටි යේ යමක් සිදුකරනු ඇතැයි යන්නය, ඒත් සිදුවන්නේ පෙර රාජප්ක්ෂලා කල කී දේමය රටේ ඇත්තේ දැන් සාමාන්‍ය නිතිය හා ප්‍රභූවරුන් ලෙසට නිති දෙකකි. මින් කරන්නාගොඩ නැමති කාලක්න්නි මිනිමරුවෙකු උවත් ප්‍රභූ වරුන්ට අදාල මැදමුලන් නිතිය ඔහුට ක්‍රියාත්මක වේ.
මේ නිසාම මැදමුලනට සම්බන්ද කිසිවෙකු රටේ අධිකරණය ගනන් නොගන්නා බවට ඉතාම හොද සිදුවීම්ක් ලෙසට මෙය ජනතාවට දැකිය හැකිය, ඒ නිසාම CID යත් දැන් රටේ අධිකරණයගනන් නොගන්න බව මනාව පෙනියයි.
අජිත්…..