උණුසුම් පුවත්

ජනාධිපති ගෝඨා ගේ ” සමයං කොමිසං ” ……….පිස්සු පුසෙක් රටක අධිකරණයක් හැල්ලු කිරීම පිලිබදව වහාම පියවර ගැනීම අධිකරණයේ වගකීමක් …………..?

Spread the love

දේශපාල පලිගැනීම පිලිබදව විමර්ශණයට පත්කරන ලද විශේෂ ජනාධිපති කොමිසමේ ලේකම් වහාම අත්වඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට අද පැවති ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය නියෝගකලෝය. කේ. වීරසිංහ නැමති මෙම ලේකමවරියට මීට පෙරදී ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය සිතාසි නිකුත් කොට තිබියදී අද දින ඇය අධිකරණයට නොගොස් ඇත්තේ දේශපාලක්යන් ගේ අසුජි සේදු කලක් ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයෙකු ලෙසට සිටි උපාලි අබේරත්න නොහොත් පිසු පුසා විසින් ඇයට අධිකරණයට නොයන ලෙසත් තමා ජාධිපතිය කියා ඒක බලා ගන්නන් යැයි කිම නිසා බව ඇය මිතුරන්ට පවසා ඇත.

එය සත්‍ය අසත්‍ය කෙසේ වෙතත් තමා රටේ උත්තරීතර අධිකරණයක විනිසුරු වී දැන් විශ්‍රාම ගියත් එ රටේ පැවැත්ම වනාහී නිතිය හා යුක්තිය බව වත් නොදන්නා පොල්බුරුවෙක් බව මෙයි රටටම පෙනිගොස් ඇත. ඒ විකුම් කළු ආරච්චි,ධම්මික ගනේපොල,ආධිත්‍ය පටබැදිගේ යන විනිසුරන ඉදිරියේදී අද “නිරාජ් රොෂාන් නොහොත් අලි රොෂාන් යන අයට ත්‍රිපුද්ගල මහාධිකරණයේ විභාගවෙන නඩු පිලිබදව කරුණු විමසීමේදි එම ලිපිගොනු සියල්ලම ජනධිපති විශේෂ විමර්ෂණ කොරමිෂන් සභාවට අපරාධ පරික්ෂණ දෙපාරතමේතුවේ සිට රැගෙන ගිය බවට එහි ගිය නිලධාරින් දැනුම් දීමෙන් පසුවය.

ජනාධිපති පිස්සු ගෝඨා විසින් රාජපක්ෂලාට එරෙහිව ඇති සියලුම ලිපිගොනු CID සිට පිස්සු පුසාවෙතට රැසෙන ගොස් භාරදීමට ගෝ-ථා විසින් පතෝල වික්‍රමරත්නට දැනුම්දී ඇත ඒ අනුව  CID ඇති අපරාධ විමරෂණ ගොනු වහාම ගෙන ගොස් භාරදී ඇත.

මෙම කොමිෂණ් සභාවේ දේශපාලනික ගැතිභාවයේ තරම කොතෙක්ද යත් හිටපු පොලිස්පති වරයෙකු පවා සිටින මුන් නිතිය නොදන්නා තොත්ත බබ්බුදැයි වරක අපිට සිතේ. ගෝඨා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හෝ ඒ හා අනුසංගික අනපනත් පිලිබදව නොදනීම අපි පිලිගනිමු .

හෙතම ජිවිත කාලයෙන් වඩාත් වැඩ කර ඇත්තේම තුවක්කු බයි නෙත්තු බලෙන් බව අපි හොදාකාරවම දනිමු. කෙසේ වෙතත් පිස්සු පුසා නැමති ගෝඨාගේ  “කොමි සමයං ” නන් කොතෙකුත් සිරි ලංකාවේ දමා ඇති දැයි මොනවට පැහැලිවන්නේ සමාජ ජාලාවල පසුගිය කාලයෙම සිරිසේන හයියෙන් මිනිසෙකුට අන්ඩ වාතය ගියවිට ඊට ආවේනික ශබ්දය පිලිබදව හා ඊට ආවේනික සුවද විමර්ෂණයට අන්ඩ වාත කොමිසං දැමුවාට වඩා ගෝථා දැන් දැන් කොමිසං දැමීම විහිළුවකි.

ඒත් ඒ කිසිවකින් රටේ මුලික නිතිය අභිබවා යාමට කිසිවකුටත් ඉඩ නොදිය යුතුය ඒ වගකීම ඇත්තේ ශ්‍රි ලංකා අධිකරණයටය.

ඒ නිසාම විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න නොහොත් පිස්සු පුසාව කැදවා වහාම කරුණු විමසිය යුතුය. එසේම ඔහුදැන් සිටින්නේ විශ්‍රාම ගෙන ඇති බවත් ගෝ- ථා ගේ ” සමයං කොමිසං ” වලට ලංකා අධිකරණය යටත් නොවන බවත් කියා දිය යුතුය.

අජිත්……

 


Spread the love

Leave a Comment

You may also like