උණුසුම් පුවත්

උන්ට හපන් මුන්….තවත් ඇමතිවරු හා රාජ්‍ය ඇමතිවරු 09 දෙනෙකුට සුඛෝපභෝගි වාහන ගන්න රුපියල් කොටි 38 ක්.

Spread the love

පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය ඇමති ගයන්ත කරුණාතිලක මහතා විසින් අද දින පරිපුරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදි.
පසුගිය රජය ද කිසිදු වග විභාගයකින් තොරව කෝටි ගනන් වටිනා වාහන ගෙන්වා ජනතා මුදල් කා දමා මේ වනවිට බිලියන ගනන් ණය ගෙවමින් සිටි. එසේ තිබියදි ත් යහපාලන ආණ්ඩුවද තව තවත් වාහන ගෙන්වමින් සිටි.
මේ වන විට ජනතාව ආර්ථික වශයෙන් අන්ත අසරණව සිටි.ජනතාවගේ දුක වේදනාව ගැන මොවුනට කිසිදු වගේ වගක් නැත.


Spread the love

Leave a Comment

You may also like