වනජීවි එස්.එම්. චන්ද්‍රසේන විසින් අනුරාධපුර ප්‍රදේශ්යේ සියළුම කෘෂී පර්යේෂණ නිලධාරින් ගේ නිවාස වායු සමනය කරදීමට සුදානම් බව දැනුම් දී ඇත.
මේ වනවිට අනුරාධපුර ,පොලොන්නරුව ප්‍රදේශවල ගොවියන් විශාල ලෙස කුඹුරු විනාශ කරන කීඩෑඋවදුකර මුහුණ දී ඇති අවස්ථාවකදී මේ ආකාරයට කෘෂි පරියේෂකයන් ගේ නිවාස වායු සමනය කිරීමට යාම ඉතාම නින්දිත හා අමන් ක්‍රියාවක් බව පෙන්නාදීමට ජන්පති හෝ අගමැති මැලිවන්නේ චන්ද්‍රසේනලා රජයේ නිලධාරින්ට අල්ලස් ලබාදී එවනි ක්‍රියාවන් කරගන්නා බව මහින්දලා ඉතාම හොදින් දන්නා නිසාවෙනි.
සමස්ථ ගොවියන්ම මේ රජයේ මුදල් විනාශයට පක්ෂ ,ජාති ආගම් භේදයකින් තොරව ඉදිරියට පැමිණිය යුතුය.රජය දැඩි මුදල් හිඟයකට මුහුණ දී ඇති මොහොතක මේ ආකාරව කටයුතු කිරීම එක පසකින් රජයේ සේවකයන්ට අල්ලස් දී ඉදිරි ඡන්දය දිනා ගැනීමකි. ගෝඨා ගේ රජයේ නැමති කෙනෙක් මෙසේ සිදු කරන ආකාරය දැකීමට 69 ලක්ෂයක් ජන්තාව කිසිසේත් කැමති නොවන් බව ජනාධිපති සිහිතබා ගත යුතුය.
07/25