සුරිය වැව ප්‍රහාරය;………..
30 වසරකට මුහුණ දුන ශ්‍රි ලාංකිකයන් යන්තන් හුස්ම ගත්තා පමණි ඒ මොහොතේම තමා ගේ හුස්ම තමා විසින්ම නතරකරගැනීමට කැමති වී පසුගිය ජනාධිපති වරණය තුලදී රටම භීතියට පත් කල මිනිමරුවකු ජනාධිපති කිරීමට තරම් අනුවන වු ජාතියක් දැන් විලාප දෙන්නේ නිදහස අහිමි වී යන බව දැනෙන විටය.
දැන් දැන් කොකා ඉගිලෙන්න තටමන් විටත් සුදුපේන පටන්න් ගන්නවා සේ ගෝඨාභය ගේ මිනිමරු පාලනයේ තරම ජන්තාවට පෙන්න ගන්නේ මේ මහාමැතිවරණයෙන් පසු ජනතාවට හා කුඩා දරුවන්ට එලව එලවා පහර දෙනවිටය. පාසැල් ළමුන් 11 දෙනෙකු මරාදැමුවේ හා මිනිමරුවන්ට රිසිසේ පැනයාමටත් මිනිමරුවන් ගෝඨාගේ මන්දබුද්ධිකයන් යැයි කිමටත් පෙරට ආවේ දැන් රටේ ජනාධිපති.
මොනිටරින් ඒකකය…….!!
සමාජ මාධ්‍ය මුළු මනින්ම ත්‍රිවිධ හමුදාවේ පරිඝණක නිලධාරි යොදවා දැඩි නිරික්ෂණයකට ලක් කිරීමට මේ වනවිට ඒකාබද්ධ මුලස්ථානය තුඅල පිහිටවා ඇති එම ” මොනිටරින් ඒකකය ” මුළු මනින්ම ශ්‍රිලංකාව තවත් චීනයේ ආකාරයේ සමාජ මාධ්‍ය වලින් තොර රටක් බවට පත් කිරීමට මුලික අඩිතාලම තබා ඇති බව අපි මේ රටේ නිතිගරුක පුරවැසියනට ඉතාම වගකීමේ කියාසිටිමු.
මේ වෙන විට රට මුළු මනින්ම හමුදා ජුන්ටාවට යටකරමින් තිබෙන බව ලෝක ප්‍රජාව දැනටම අවඩාරනය කොට ඇත. ඉතාම ළගකදීම ශ්‍රි ලංකාවට GFT සහණය අහිමි වෙන බවටත් මේ වන විට විවිධ රටවලින් ඉඟි පලවෙමින් ඇත.
ජනතාවට පුද්ගලයන්ට වඩා රට ගැන සිතා මීළග මහාමැතිවරණයෙදී කටයුතු කල යුතුව ඇත. එසෙ නොමතිව මෙවරත් රාජපක්ෂ පරම්පරාවටම රට භාර දෙන්වා නම් අනාගතයේදී යම් දවසක රාජපක්ෂලා ගේම වෙඩි උන්ඩයට බිලිවීමට ඔබට සිදුවනවා නොවනු මානයි.
අජිත් …..
විශේෂ ස්තුතිය සියත රූපවාහිනියට