උණුසුම් පුවත්

” එයාර් බස් ගැහිල්ලෙන් ඇමරිකන් ඩොලර් ලක්ෂ 20ක අල්ලස් ගැනීමෙන් ඒ මුදල්  නිමල්  පෙරේරා ගේ ගිණුමට ප්‍රියන්කා විජේ නායක මාරුකරලා ” ……..( නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලි ගේ )

Spread the love

මේ වනවිට රක්ෂිතබන්ධනාගාර ගත කොට සිටින එයාර් ලංකා සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන හා ඔහු ගේ බිරිද ප්‍රියන්කා නියුමාලි විජේනායක යන දෙදෙනා පසු ගිය 19 වන දින කොළඔ ප්‍රධාන මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා වෙතට ඉදිරිපත් කිරීමෙදි

රජයේ නියෝජ්‍ය සොලිසිට ජනරාල් තුසිත් මුදලි ගේ කියා සිටි යේ අපරාධ පරික්ෂණ දෙපාරතමේතුවේ ෆ්‍රැන්සිස් යන නිලධාරියා ප්‍රධාන කන්ඩායමක් මෙම එයාර් බස් මිලදී ගැනීමේදි සිදුව ඇති මුළු වංචාව පිලිබදව කරුණු අනාවරණය කර ගෙන තිබෙන බවත්,  ඉන් රජයට අහිමිවී ඇති මුදල රුපියල් කෝටි 1700 ක මුදල්ක බවත් ඉන් මෙම  කපිල චන්ද්‍රසේන ගේ බිරිද ඇමරිකානු ඩොලර් ලක්ෂ 20ක මුදලක් ලබා ගෙන එම මුදල නිමල් පෙරේරා නැමති අයකු ගේ ගිණුමට සිංගප්පුරුවේ සිට මාරු කර ඇති බවට මේ වන්විට සියලුම සාක්ෂි සොයා ගෙන තිබෙන බවයි.

එම නිමල් පෙරේරා නැමති අය පිලිබ්දව වහාම  කලයුතු බවත් ඔහු ගේ ප්‍රකාශ ලබාගතයුතු බවත් මෙහිදි අපරාධ පරික්ෂණ දෙපාරතමේන්තුවට දැනුම දෙන ලදඉ. ඒ අනුව සැකකරුවන් දෙදෙනාම නැවත රක්ෂිත බන්ධනාගාර ගත කරනල්දි.

මෙහිදි හෙලිව ඇති කරුණු අනුව නිමල් පෙරේරා යන අය නාමල් රාජපක්ෂ ගේ අතිජාත මිතුරෙකු වනවා සේම ඔහු රාජපක්ෂ  පවුලේ ඉතාම විශ්වාසවන්තම අයෙකු බව මීට පෙරදී ෂැන්ගිල්ල කොමිස් මුදල් ද පැමිණ තිබුණේ නිමල් පෙරේරා ගේ ගිණුමටය ඒ අනුව මෙම ඇමරිකානු ඩොලර් මිලියන් 20 ද නිහල් පෙරේරා හරහා ලබා ගෙන ඇත්තේ නාමල් රාජපක්ෂ බවට මේ වනවිටත් හෙලිවී ඇත ප්සු ගිය දින නිමල් පෙරේරා ගේ උපන්දින සාදයට පැමිණ සිටි යේද රාජපක්ෂලාමය ඒ අනුව පහත ඡායාරුප දෙස බැලීමේදි ඉතා හොදින් ජනතාවට වටහා ගත හැකිය.

අජිත්


Spread the love

Leave a Comment

You may also like