මල්ලි මම දවස් 45 ක් හිටියා මේ බන්ධනාගාරය මිහිපිට අපායක්, ජේලර්ලා,ගාඩ්ලා වරද්ක් නොකර එයාලත් හිරේ බලන්න මල්ලි නිලධාරින් කොච්චරනම් දුක්විදිනවාද ? මැගසින් බන්ධනාගාරයට දාන්න පුළුවන් හිරකරුවන් 1200ක් විතර ඒත් මල්ලි මේක ඇතුලේ 2000ක් විතර ඉන්නවා .
මේක තමා මිහිපිට ඇති අපාය මෙසේ කියා සිටියේ දින 45 ක් ඇප ලබානොදී රිමාන්ඩ් බන්ධනාගාරව සිට අදදින ඇප නියම වු රංජන් රාමනායක මංත්‍රිවරයාය ඔහු වැඩිදුරටත් කියාසිටියේ
මේ ආණ්ඩුව පැමිණ කරපු ලොකුම වැඩේ හොරු අල්ලන්න දගලපු මාව ඇතුලට දමලා එයාල ජනතාවට අනතුරු ඇගවීමක් කරා අපි හොරකම් කරාට කවුරුත් විරුද්ධ වුනොත් මේ වගේ ඇතුලට වෙලා ඉන්න වෙන්නේ රටේ ජනතාවට මම කියන්නේ මම ජනතාව ගේ දේවල් හොරකම් කරලා කෝටි ගනන් කොමිස් ගහලා නෙමේ ඇතුලට දැම්මේ මම හොරු අල්ලන්න මේ රටේ ජනතාව බදු සල්ලි වලින් කොමිස් ගහලා නෑ
කොහොමත් මේ කිසිම කිස්නෙක් හොරුනම් අල්ලන් නෑ මල්ලී යනුවෙන් රන්ජන් රාමනායක මංත්‍රිවරයා වැඩිදුරටත් එසේ පැවසීය.
අජිත්…