උණුසුම් පුවත්

ලංකා දවසේ සිකුරාදා………..මිනීමැරුම් චෝදනා එල්ලවී ඇති හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි රවින්ද්‍ර විජයගුණවර්ධනට දින 02 න් ඇප, දේශපාලකයන්ගේ හා අධිකරණයේ හෙළුව රටට පෙන්නු රන්ජන් රාමනාකකට ඇප නෑ………අහෝ යුක්තිය…………..??

Spread the love

වරප්‍රසාද ,වරදාන අපේක්ෂාවෙන් ලංකාවේ අධිකරණයේ සම-හරක් විනිසුරන් කාලක්න්නි දේශපාලක්යන් ගේ අතකොළු වී ඇති බව අපවෙතට තොරතුරු ලැබී ඇත. ඒ තත්වය රටට හෙලිකලේ දැන්ට රක්ෂිතභාරයේ සිටින රන්ජන් රාමනායකය.

ලංකාවේ රටේ සල්ලි වලින් තම දෙමාපියන් ගේ සොහොන්හදා ඒ පිලිබදව විමර්ෂණයේදී රුපියල් මිලියන 10 ක් ආපසු නාගරික සංවර්ධන ආයතනයට ගෙව් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂව එකී විමර්ෂණය කල අපරාධ පරික්ෂක දෙපාරතමේන්තුවට අත්වඩං ගුවට නොගනීමට එවකට අපරාධ පරික්ෂණ දෙපාර්තමේතුවේ අධ්‍යක්ෂක ශානි අබේසේකරට අධිකරණයෙන් නියෝගකලාය.

එසේම එම පැමිණිල්ල වංචා දුෂණ විභාග පත් කල ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට යොමුකොට තිබියදී එම නඩුව ඇසීම වහාම අත්හිටවුයේ ශ්‍රේෂ්ඨාචිකරණයේ හිටපු විනිසුරු ඊවා වනසුන්දරය. ඇය මහින්දරාජපක්ෂ ගේ නිති විද්‍යාල සමකාලිනයෙකු නිසාම නිතිය ගනිකා වෘතියේ යෙද් වුයේ ප්‍රසිද්ධියේය.

ඊවාට ගෝඨා ජනාධිපති වු වහාම ඇය හෙළුවෙන්ම තානාපති කමට යන්නිය. මේවා ශ්‍රි ලංකීය අධිකරණයේ ඉතාම විශිෂ්ඨ සේවාවක් ඉටුකරන හා ඉටු කල විනිසුරන්ට ඊවා නැමති වෙසගන කල බරපතල ලැජ්ජහවකි.

වරෙක් ඇය පුවත් පතකට කියා සිටියේ මහින්ද ජනාධිපති ලෙසට සිටියදීත් ඇය ශ්‍රේෂ්ඨාධිකරණයේ සිට නිවසට යන විට මහින්ද හමුවී අල්ලාප සල්ලාපකතා කොට  මහින්ද සමඟ හුරතල් වු බවකි. රන්ජන් රටට ගෙලිකලේ ඒ ඊවවැනි තවත් බොහෝ කාලක්න්නි විනිසුරන් ගේ පැටිකිරියයි.

එත් රාජපක්ෂලා අල්ලා ගත්තේ රන්ජන් සමඟ කතාකල ඉතාම කිර්තිමත් විනිසුරෙකු වන ගිහාන් පිලපිටියයි .
මහින්දලාගෝඨාභයලා ගේ උවමනාව ගිහාන් පිලපිටියලා රංග දිසානායක්ලාව නිහඩ කරවීම්නය එසේ නොවුන හොත් මහින්දලාගේ ගමනයාමට බැරිවෙන නිසාවෙනි.

රාජපක්ෂලා එදාත් අදත් කිට්ටුවට ගත්තේ හොරුන් හා දුෂිතයන්ය,  ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර ගේ සිට අභියාචනා සභාපති විනිසුරු නවාස් දක්වාම එකින් එක තෝරා ගෙන රාජප්ක්ෂලා සිදුසිදුකරන්නේම   සමාජවිරෝධී දේවල්ය ඒත් ඊට හඩනැගීමට බුද්ධිමතුන් නිහඩය.

ඒ බුද්ධිමතුන් යැයි කියන සම- හරක් පාලක්යන් ගේ අසුජි බුදින්නන් වීම නිසාය. රාජපක්ෂලා ගේ හා ප්‍රභුයැයි සම්මත සම -හරකුන් ගේ ඇත්ත ජීවිතය සමාජයට පෙනුනේ  වන්දනීය,පුජනීය කොටසක් ලෙසටය ඒත් ඒ සුදු සළු පටවලින් වසාගෙන් සිදුකල මිනිමැරුම්, ජනතා මුදල් ගසාකෑම් සියල්ලක්ම යම්පමනකට හෝ ජනතාවට අවබෝධ වුයේ රන්ජන්ට පින්සිදුවන්නටය.

ඒත් අදවනවිට සමාජයට ඇත්ත හෙලිකල ඒකා ඒ පාහර අධිකරණය විසින් නිතිවිරෝධිව සිරකර ඇත්තේ එලබෙන මැතිවරණය අවසන් වෙන තෙක්ය. ඒ බවට  අප වෙත ඉතාම රහසිගත තොරතුරු ලැබී ඇත. දැන් රන්ජන් එලියට පැමිනියහොත් ආණ්ඩුව වලපල්ලට යනවා සහතික බව ඔවුන් දන්න නිසාය.

ලංකාවේ අධිකරණයේ යුක්තිය තිතටම ඉෂ්ඨ වන්නේ දුප්පත්, නැති බැරි මිනිසුන්ටය ඒ බව ඊව වනසුන්දරලා ඕනෑවටත් වඩා සමාජයට පෙන්නා ඇති බව කීමට තවත් සාක්ෂි අවශ්‍යය නොවේ.

අජිත්


Spread the love

Leave a Comment

You may also like