උණුසුම් පුවත්

ශ්‍රි ලංකා එයාර් බස් ගනුදෙනුව තුලින් වංචාකරන ලද රුපියල් මිලියන් 400 ක් එවකට රටේ ප්‍රභලයෙකු ගේ බිරිද ගේ බ්‍රවුනායි ඇති ගිණුමට බැර කල බවට හෙලිවේ……….?

Spread the love

අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීම එදින පැවතියේ චමල් රාජපක්ෂ කතානායක නිලනිවසේදී බවත් එසේ කතානායක නිලනිවසේ එයාර්ලංකා සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීම පැවතියේ 01/03/2013 චමල් රාජපක්ෂ ගේ පුතා චමින්ද රාජපක්ෂ ගේ ප්‍රධානත්වයෙන් එදින මේ රැස්වීමේදි පුළුල් බද එයාර් බස් යානා මුල්‍ය මණ්ඩල හා කපිල චන්ද්‍රසේන යන් දෙදෙනා පමනක් මේ සියළු ගනුදෙනු සිදු කොට ඇති බවත් මෙයින් රජයට සිදු වු පාඩුව රුපියල් මිලියන 4000 ක් බව අද පාර්ලිමේන්තුවේදි එයාර් බස් ගනු දෙනුව පිලිබදව කතාකරමින් ජනතා විමුක්ති පෙරමුණේ මංත්‍රි සුනිල් හදුන් නෙත්තිමහතා පැවසීය.

ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් සීබරි නැමති ආයතනය පැහැදිලිවම ඔවුන් කියා සිටින්නේ පුළුල් බද ගුවන් යානා මිලදී ගැනීමට ඔවුන් උපදෙස් නොදුන් බවද , මෙම වාර්තාවෙන් ඉතාම පැහැදිලිවම පෙන්නා දෙන බවත් මෙම මුදල් කපිල චන්ද්‍රසේනමහතා ගේ බිරිදගේ බ්‍රවුනායි ගිණුමට ඇමරිකානු ඩොලර් මිලියන් 16.83 කොමිස් වශ්යෙන් ගෙවා ඇති බව්ත් එම මුදල් රටේ ප්‍රචල දේශපාලඥ යෙකු ගේ බිරිද ගේ ගිණුමට බැර කලාද යන්නත් ඊට වගකිවයුතු සියල්ලම නිතිය ඉදිරියට ගෙනවිත් එම ජන්තාව ගේ මුදල් අය කරගත් යුතු බවත් මෙහිදී සුනිල් හදුන් නෙත්ති මන්ත්‍රිවරයා වැඩිදුරටත් පැවසීය.

අජිත්..


Spread the love

Leave a Comment

You may also like