Also available in: English (English)
අපි අද මේ උදම් අනන්නේ 69 වන නිදහස් දිනයයි.1948 පෙබරවරි 04 දිනය උදා කර ගන්න මොන තරන් ජිවිත බිලිදුන්නද ?
බ්‍රිතාන්නියන්ගෙන් නිතියානුකුලව නිදහස ගන්න සිංහල,ද්‍රවිඩ,මුස්ලිම් සියලු දෙනාමඑක්ව සටන් කලා. ඒ එදාය . ජතියේ අවාසනාවට අද දේශපාලකයන් කරන්යේ ජතිවාදය වපුරමින් දේශපලන වාසි ගැනීමයි. දේශපාලකයන්ට ඹ්න රට ගිනි ගත්තත් තම පිල දිනවීමටයි. ඒක අපි තේරුම් ගන්නතාක් කල් අපිට රට දියුණු කරන්න බෑ.එහෙම නැතිව නිදහස ගැන පම්පොරි ගසමින් නිදහස් පණිවිඩ දිදී අපිව චුන් කරන්නෙ රටේ ජතින් එක්සේසත් කරන්නනෙවේ.
අද අපි මෙදේ තේරුම් ගෙන එකම ජතියක් ඒ “අපි ශ්‍රී ලාංකිකයෝ” වෙමු.