ලෝකය තුල තවමත් ප්‍රජාතන්ත්‍රවාදය රැදි තිබෙන්නේ බ්‍රිතාන්‍ය වැනිරටවල තවමත් ප්‍රජාතන්ත්‍රවාදය උපරිමයෙන්ම තිබෙන නිසාය.
ඒත් මිලේච ත්‍රස්තවාදින් අද දින ප්‍රජාතන්ත්‍රවාද්යේ මුදුන් මල්කඩ වු වෙස්මිනිස්ටර් පාර්ලිමේන්තුවට යාබදව තිබෙන තේම්ස් ගංගාව අසල මාර්ගයේ පැමිණි කාර් රථයක් මාර්ගයේ ගමන් ගත් සංචාරකයන් ද යට කරමින් ඉදිරියට පැමිණ ඉන් බැසගිය එක් ත්‍රස්තවාදියකු අසල පාර්ලිමේන්තුවේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියකුට පිහියෙන් ඇත. ඒසමගම ඔහුගේ අසල සිටි තවත් නිලධාරියකු ත්‍රස්තවාදියාට වෙඩි තබාඇත.
මෙම බියගුලු මිලේච්ච ප්‍රහාරය ත්‍රස්ත ප්‍රහාරයක් බව ස්කොට්ලන්යාඩ් පොලිසිය ප්‍රකාශ කලාය. මෙම ප්‍රහාරයේ දී ප්‍රහාරයට පැමිණි ත්‍රස්තවාදියා ද ,පොලිස් නිලධාරියා සමග තවත් තිදෙනෙක් මියගොස් ඇත. ලෝකය තුල තවමත් ප්‍රජාතන්ත්‍රවාදය රැදි තිබෙන්නේ බ්‍රිතාන්‍ය වැනිරටවල තවමත් ප්‍රජාතන්ත්‍රවාදය උපරිමයෙන්ම තිබෙන නිසාය.
ඒත් මිලේච ත්‍රස්තවාදින් අද දින ප්‍රජාතන්ත්‍රවාද්යේ මුදුන් මල්කඩ වු වෙස්මිනිස්ටර් පාර්ලිමේන්තුවට යාබදව තිබෙන තේම්ස් ගංගාව අසල මාර්ගයේ පැමිණි කාර් රථයක් මාර්ගයේ ගමන් ගත් සංචාරකයන් ද යට කරමින් ඉදිරියට පැමිණ ඉන් බැසගිය එක් ත්‍රස්තවාදියකු අසල පාර්ලිමේන්තුවේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියකුට පිහියෙන් ඇත. ඒසමගම ඔහුගේ අසල සිටි තවත් නිලධාරියකු ත්‍රස්තවාදියාට වෙඩි තබාඇත.
මෙම බියගුලු මිලේච්ච ප්‍රහාරය ත්‍රස්ත ප්‍රහාරයක් බව ස්කොට්ලන්යාඩ් පොලිසිය ප්‍රකාශ කලාය. මෙම ප්‍රහාරයේ දී ප්‍රහාරයට පැමිණි ත්‍රස්තවාදියා ද ,පොලිස් නිලධාරියා සමග තවත් තිදෙනෙක් මියගොස් ඇත.
ඡායාරුප A P පුවත් සේවයේ අනුග්‍රහයෙන්