ජනාධිපති ගෝඨාභය ගේ සුදුවෑන් හා මහින්දලා ගේ හොරා කෑම් ගැන ජනතාව අවධිකරවන මෛත්‍රි………..
කතෘ ගේ සටහන;……………..
පුවත් පතක් ලෙසට අප ගේ දේශපාලන කියවීම ගෝඨාභය ජනාධිපතිට ඔහු ගේ ගමන රට රැගෙන ගොස් විනයක් හැදියාවක් ඇති ජාතියක් කිරීම මහින්ද වැනි දේශපාලක්යන් මෛත්‍රි නැමති කුණු ගොඩ ගෙනවිත් බාධා කිරීමක් වනවා නොවනු මානය.
ගොඨාභය නැමති දේශපාලක්යෙක් නොවන පාලක්යෙකුට ලාංකීය විනයක් සහිත රටක් හැටියට පෙල ගැස්සවීමට කිසිකලකත් ඉඩ නොදෙන බවමහින්ද,
මෛත්‍රි වැනි කාලක්න්නියන් නැවත පාලන තන්ත්‍රයට රැගෙන ඒම නොකලයුතුව තිබු දෙයකි.
අජිත්……