රටේ දේපල වැඩියෙන්ම හොරාකා ඇත්තේ ඔය කියන උගතුන් ,වියතුන්ම බව විමල් වීරවංශ ඇමැතිවරයා පවසයි රටට මේ වනවිට වැඩිපුරම හානිදායක වැඩකොටසක් සිදු කර ඇත්තේ මේ රටේ උගත් යැයි සම්මත පුද්ගලයින් සහ වියත්තු පුද්ගලයින් යන දෙ කොට්ඨාශයේ බව මාගේ හැඟීමයි.
එසේම යම් තරමක හෝ අධ්‍යාපනයක් ලබා ඇති ඉතාමත්ම අඩුවෙන ලංකාවට හානි කර ඇති බව පවසන විමල් වීරවංශ මහතා මේ බව සඳහන් කළේ පසුගිය දින රත්නපුර ප්‍රදේශයේ මාධ්‍ය අමතමින් ඒමහතා මේ බැව්පැවසීය. ඔහු වැඩිදුරටත් කියා සිටින්නේ උගතුන් බුද්ධිමතුන් පාර්ලිමේන්තුවට පත්විය යුතු බවට වියත් මඟ සංවිධානයේ ඇතැම් පිරිසක් පවසතත්වසර 71 තිස්සේම රටහූරා කෑවෙ වැඩිපුරම මෙම උගත් යැයි සම්මත සහ වියතුන් බව අකමැත්තෙන් වුවත් පැවසිය යුතු බවයි.
ඒ හානිකරය ට සාපේක්ෂව බලන විට සාමාන්‍ය අධ්‍යාපනයක් ඇති පුද්ගලයින් එපමණ හානියක් ලංකාවට සිදු කර නැති බව නැති බව හෙතෙමපවසා සිටියි.
මේ පිළිබඳව වියත්මග සංවිධානයේ පිරිස් පවසන්නේ විමල් වීරවංශ නමැති පුද්ගලයා මෙයාකාරයෙන් වියතුන් උගතුන් සම්ච්චලයට ලක් කරන්නේ ඔහු ගේ පැලන්තියේ නුගත් කුඩුකාරයන් පාර්ලිමේන්තු ඡන්දයට දමා ගෙන ලෙසියෙන් ඔහුට රජවීමට හැකිනිසා බව ඔවුන් කියා සිටියි.
උගතුන් වියතුන් හා සමාජය පිලිගන්න පුද්ගලයෝ ලංකාවේ දේශපාලනය කළ යුතු බවට මහජනයා තුළ මතයක් ගොඩ නැගුවේ ගෝඨාභය ජනාධිපතිවරයා ජනාධිපති වීමට පෙර සිටම අපි බව නම හෙළි කිරීමට අකමැති එක්තරා මහාචාර්යවරයෙකු සහ තවත් ආචාර්යවරයෙකු අප සමග ප්‍රකාශ කර සිටියා
06/2000