![]()
” මහත්තුරු හිතාගන ඉන්නේ අපි යකඩ, කියල නිලධාරීන් ගැන හිතන අවංක මහත්තුරු නැතුවා නොවේ .නිලධාරීන් ගන්න පඩියෙන් බාගයක් වියදම් කරන්නේ පොලිසියේ කබල් වාහන වලට.. ….”
අපිට පොලිස් දෙපාර්තමේන්තුවේ වෙන අසාධාරණය ගැන කත කරන්න කවුරුවත් නෑ ඒකයි මෙහෙම ලියන්න උනේ මොන තරම් කැපවීමෙන් වැඩ කලත් කිසිම ඇගයිමක් නෑ උසස්වීම් ගැන නිලධාරීන් ව්දින දුක් කරදර ගැන හොයන්න අහන්න බලන්න කවුරුත් නෑ ……
පොලිසියේ තියන වාහන ගැන කියන්න වචන නෑ හොරු යන්නෙ BMW. prado .montero .වල එත් ඒ හොරු අල්ලන්න අවු.10.15 පරන ටාටා කැබ් වල යන්න ඔනි වාහනයක් කැඩුනම හදාගන්න ඔනි ඒ කොහොමද කියලා ගොඩක් ලොකු මහත්තුරුන් දන්නෙ නෑ පොලිස් ගරාජ් එකට ගියාම ඒකේ හදන්න ඔනි අමතර කොටස් නෑ කොට්ඨාශ ප්‍රතිපාදන වලින් ගන්න කියල ලියුම් දෙනව එව දාල අනුමත වෙල එනකොට මාස 4ක් 5ක්, සමහර විට අවුරුද්දක් විතර යනව.
සමහර විට PCD ල ගන්න පඩිය මදි වාහන හදන්න හිතන්නකො ටාටා කැබ් එකක යනවා මඩකලපුවෙ ඉදල කොලබ. මගදි අපි හිතමු කුරුනෑගලදි බ්‍රේක් ඔශර් යනව මොනද කරන්න රාජකරිය වෙන්නත් ඔනි යන්නත් බෑ ඉන්ෆෝම් කරල පොලිස් ගරජ් එකෙන් හදාගන්න ගියොත් යන ඩ්‍යුටිය කරන්න වෙන්නෙ නෑ මහමග රස්තියාදු වෙන්න කැමති නෑ ඉතින් අතේ සල්ලි නැත්නම් ගෙදර කාට හරි කියල සල්ලි ගෙන්නගන ප්‍රයිවට් ගරජ් එකකින් හදාගන යනවා ඩියුටිය කරනව ඒත් ඒක හදන්න නිලදරුවන් වියදම් කරන මුදල් ලබාගන්න ක්‍රමයක් නෑ.
ලොකු මහත්තුරු ගාව ඉන්න අයට නිවනක් නෑ සමහර මහත්තුරු හිතාගන ඉන්නේ අපි යකඩ කියල නිලධාරීන් ගැන හිතන අවන්ක මහත්තුරු නැතුවා නොවේ .නිලධාරීන් ගන්න පඩියෙන් බාගයක් වියදම් කරන්නේ පොලිසියේ කබල් වාහන වලට .තමන් පදවන වාහනය තමන්ගේ වගේම යන අනෙකුත් නිලධාරීන් ආරක්ෂාව ගැන වගේම මහජනතාවගේ ආරක්ෂාව ගැන ලොකුම කැප කිරිම කරන්නේ පොලිස් කොස්තාපල් රියදුරන් .අබියෝග කරනව මෝටර් රත පරීක්ෂක තුමන්ට කියල ලන්කා පොලිසියේ තියන වාහන හරියට පරික්ශා කලොත් 99% පොලිසියේ වාහන දාවනයේන් ඉවත් කරනව.
ඇත්ත කතාව ඒක දක්ශ පොලිස් රියදුරන් ඒ අබියෝග මැද කරන සේවය අගයන්නේ නෑ .ඇත්තටම .ගොඩාක් හොද මහත්තුරු අතලොස්සක් ඉන්නව නැතුව නෙවෙයි .
ඒ අතරේ අපතයෝත් නැතුව නෙවෙයි .රජයේ හැම ආයතනයකම තියන වාහන දිහා බලපුවම දුක හිතෙනව අතිගරු ජනාධිපති තුමන් , අගමැති තුමන් , ආරක්ෂක ලේකම් තුමන් ,
ඇතුළු වග කිය යුතු නිලධාරීන් පොලිස් දෙපාර්තමේන්තුවේ වාහන පිලිබඳව වගේම පොලිස් කොස්තාපල් රියදුරන් ගැනත් මීට වඩා සොයාබලන්න
පොලිස් රියදුරන් පිලිබදව කිසිවෙක් කතානොකරන මෙවන් මොහොතක ඒ වේදනාව මාදුටුවේ පොලිස් පොඩ්ඩන් ගේ මුහුණු පොත තුලිනි, මේ පිලිබදව ජාතික පොලිස් කොමිසමට හා ජනාධිපති තුමන් දැනුවත් කිරීමට අප සංගමය කටයුතු කරන බව ඉතාම වගකීමේ පොලිස් රියදුරන්ට දන්වනු කැමැත්තෙමු .
ධාවනයට නුසුදුසු වාහන ධාවනය පිලිබදව සොයා එම පොලිස් වාහනධාවනයෙන් ඉවත් කරවීමටද අපි මොටර් රථ කොමසාරිස් දැනුවත් කිරීමට ද කටයුතු කරමු.
IODPP සංවිධානය
සභාපති
බ්‍රිතාන්‍ය/16/02/2020
07/25